අනුරාධපුරේ පැත්තේ ?

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    අනුරාධපුරේ පැත්තේ ?

    මේ අපි හෙට අනුරාධපුරේ යනවා අනිද්දට දානයක් දෙන්න.මට කියහල්ලකෝ අනුරාධපුරේ පැත්තෙත් ගන් වතුර ඇවිල්ලද කියල.....ඒ පැත්තට යන්න පුළුවන් ත්තවයක්ද තියෙන්නේ....අනුරාධපුරේ පැත්තේ ඉන්න සහෝද්‍රයෙක්ගෙන් ඉන්නවා නම් replyන් කරන්න
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මේ අපි හෙට අනුරාධපුරේ යනවා අනිද්දට දානයක් දෙන්න.මට කියහල්ලකෝ අනුරාධපුරේ පැත්තෙත් ගන් වතුර ඇවිල්ලද කියල.....ඒ පැත්තට යන්න පුළුවන් ත්තවයක්ද තියෙන්නේ....අනුරාධපුරේ පැත්තේ ඉන්න සහෝද්‍රයෙක්ගෙන් ඉන්නවා නම් replyන් කරන්න

    මම පසු ගිය සෙනසුරාදා සිට සදුදා දක්වා සිටියේ අනුරාධපුරේ. එහෙට ගොඩක් වහිනවා. ඒවගේම සමහර ප්‍රදාන පාරවල් වලින් යන්න දුන්නේ නැහැ අපි එන දවසෙනම් වතුර දාල කියලා වෙන පාරවල් වලින් තමයි යන්න දුන්නේ..
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ගංවතුර නැත්තෙමත් නෑ

    ගංවතුර තියනවා හැබැයි දැං අඩුවේගෙන යන්නෙ. ජය ශ‍්‍රී මහ බෝධියට, රුවන්වැලි සෑයට, ථූපාරාමෙට ගංවතුර ප‍්‍රශ්නයක් නෑ. අනෙක් තැන්වලත් හෙට වෙනකොට අඩුවෙයි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අනුරාධපුරේට යන පාරවල් යට වෙලා ඇති මචං :( පාදෙණිය හරිය එහෙම යට වෙනවා