1. ACHillES_SL

    බ්ලු_ෆිල්ම්ස්

    :rolleyes::rolleyes::rolleyes::yes::yes:
  2. ACHillES_SL

    සිඞ්හළ_රැප්_පට්ට_යකෝ

    කොල්ලෝ....... රිගේ රැප්ස් දෙන්න යන්නේ...
  3. ACHillES_SL

    Jason_Derulo

  4. ACHillES_SL

    හිතුවක්කාර සැරිසරන්නා.......

    ගීතිකය බන්.....:D:D
  5. ACHillES_SL

    .::Barbara Palvin Sports Illustrated Swimsuit Issue 2016 Photoshoot::.

    hercules 2014 movie එකේ මෙය ඉන්නවා නේද.ලස්සනයි :love: :love:
  6. ACHillES_SL

    මහා_පවාදිම_අංක_1_:_දෙමල_ජාතික_ගීය

    බරියා උබේ ඇවටාර් එක දැකල මම මොනිටරේ පිහ දැම්ම කියහන්කෝ..:baffled::rofl:
  7. ACHillES_SL

    රු5000-6000 ක බලු පටියෙක

    Labrador Retriever කෙනෙක් නිකන් අරන් ආවා බන් මේ ලගදී.ගෙදර මිනිස්සු සලකන්නේ නැ උට.පස්සේ හදන කෙනෙක්ට අරන් යන්න කිඋව.මම අරන් ඇවිත් අපේ නන්ද කෙනෙක්ට දුන්නන හදන්න.දැන් ඉන්නවා බන් ලස්සනට.සරට හදනවා නම් rottweiler තමා දැක්කත් බය හිතෙනවා:shocked::shocked:
  8. ACHillES_SL

    රු5000-6000 ක බලු පටියෙක

    අපේ ගෙදරත් හිටිය බන් බල්ලෝ 3ක්.උන්ටත් වහ දුන්න කාලකන්නියෙක්.ඌට පාරේ යනකොට බිරුව කියල.මාසයක්වත් යන්න නැතිව ඇති පස්සේ ඌ මරුනේ විදින්න පුළුවන් වේදනා සේරම විදලා.මේ ආත්මේම පඩිසන් දුන්න:angry::angry:
  9. ACHillES_SL

    භාණ්ඩෙ එල ද?

    ඔක අවුල් කියල මට යාලුවෙක් කිවූව බන් පොඩ්ඩක් හොයල බලලා ගනින්.
  10. ACHillES_SL

    හිතුවක්කාර සැරිසරන්නා.......

    අපේ කොල්ලෙකුත් ඉන්නේ...:D:D
  11. ACHillES_SL

    SLIIT එකේ අපි

    2016 3rd Year 1st semester IM karana kawuru hari innawada ?
  12. ACHillES_SL

    South Asian Games 2016

    BUMP
  13. ACHillES_SL

    අඩුනා බන් මට....

    ඔව් බන් ලංකාවේ නම් ඔහොම සර්කස් වල සත්තු නැ බන්.සත්තු හිටියත් ඔහොම වද දෙන්නේ නැතිව ඇති. මට එක සැරයක් video වගයක් බැලුව බන්.ඩිප් වෙබ් එකේ තිබ්බේ.එදායින් පස්සේ මම යන්නේ නැ බන් ඩිප් වෙබ් එකට.
  14. ACHillES_SL

    අඩුනා බන් මට....

    ඒ අතින් ලංකවේ අගේ තේරෙනවා බන් ලංකාවේ සතෙකුට උනත් ඔහොම හිරිහැර කරන්නේ නැ බන්.මේ වගේ රට සතෙක් උනත් ඉපදෙන්න පිං කරන්න ඕනේ...
  15. ACHillES_SL

    අඩුනා බන් මට....

    :yes::yes::yes: ඔව් බන් උන්ම තම සේරම කරන්න පුළුවන් ජරා වැඩ කරන්නෙත් ඒවාට නීති හදන්නෙත්

    No contents