මචන්ලා අපි 5 දෙනෙක් විතර Horton Plains යන්න පැලෑන් කරන් ඉන්නවා.මිට කලින් කවුරුවත් ගිහින් නැ.දවසක් Horton Plains වල නවතින්න බලාගෙන තමා යන්න ඉන්නේ.BUS එකේ තමා යන්න ඉන්නේ.අපිට පොඩි විස්තර ටිකක් ඕනේ මචන්ලා ගිහිල්ල තියෙන අයගෙන්.
කොහොමද බූක් කරන්නේ Horton Plains වල නවතින්න,ටෙන්ට් එකෙක් එහෙම ගන්න...