Gaming pc එකක් හදන්න හිටියේ හැබැයි ඉතිං දැන් යන ගනන් එක්කලා pc එකක් හදන්න අඩුම 10ක් වත් එපැ එක නිසා එ වැඩේ අතැරලා දැම්මා :confused2:
මෙහේමයි කතන්දරේ playstation එකක් ගන්න පොඩි කාලේ ඉදලා ආසාවක් තිබුනා බැලුවේ එකක් ගන්න කියලා
පොඩි දේවල් ටිකක් තියෙනවා පැහැදිලි කරගන්න ඇත්තටම ps වලට අලුත් මේලො මගුලක්...