මන් ඊයෙ හැපුන bus එක දැක්ක මචන් ඉස්සරහා ගන්න දෙයක් නෑ driver ගේ පැත්තේ..මිනිස්සු බහින දොර ගාවට එනකන් කඩාගෙන ඇවිත්...මන් ඒ හැපුන තැනත් දැක්ක එක පැත්තකින් මාර පැල්ලමක් අනිත් පැත්තෙන් කන්ඩිය දිගටම...මොනවත් කර ගන්න බෑ තව චුට්ට දුරක් එහෙම ආවනම් වංගුවක් තියනවා එක ගන්න බැරුව අනිවාර්යෙන් පල්ලමේ...ඒ පල්ලමට වැටුනානම් එකෙක් වත් ඉතුරු වෙන්නේ නෑ...bus එකේ තව පොලිසියේ එක්කෙනෙක් ඉදලා තියනවා එයා එතනම මැරිලා driver ගේ පැත්ත සමතලා වෙලත් driver මැරිලා තියෙන්නේ ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සේ කියලා කෙනෙක් කිව්වා...ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්