අගමැතිගෙන් පොරොන්දුවක් - ඛනිජ තෙල් වර්ජනය අවසන්
April 24, 2017 08:55 pm
Bookmark and Share
ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
අද (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විෂය බාර අමාත්‍යවරයා ඇතුළු පිරිස සමග...