1. chin100

    :::උඩ පලගත්තත් වට්ටක්කා:::

    :::උඩ පලගත්තත් වට්ටක්කා::: tZ0zZoWvF6k Patta :lol:
  2. chin100

    :::කබරගොයා:::

    blMxB09L5q0 5.14 Min
  3. chin100

    Sinhala Unicode

    SinhalaUnicode medawas tike web wala unicode aulak thiyenawa wage neda ? what happen that ?
  4. chin100

    Gini petti

    Machanla rate gini petti hingayak thiyenawada
  5. chin100

    OL_Pass Rates

    පළාත් මට්ටමින් හා අධ්‍යාපන කලාප මට්ටමින් 2014 OL Pass Rates කාගේ ලග හරි ගන්න තියෙනවද ? :sorry:
  6. chin100

    ගීතයෙන් ගීතය.....

    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින් උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්
  7. chin100

    Yroo Sign up and win 8$ luuu

    i also try any one like this help me also :) sing up here and check it :) https://yroo.com/en/s/social_invite_m/1978399
  8. chin100

    Touch Travel Pass වල දැන් තත්ත්වය

    Touch Travel Pass වල දැන් තත්ත්වය Touch Travel Pass පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද අත්දැකීම් වැඩේ සාර්ථකද ?
  9. chin100

    ඉන්ටර්නෙට් නොමිලේ දෙන්න සූදානම්…

    ඉන්ටර්නෙට් නොමිලේ දෙන්න සූදානම්… සමාජ ජාලයක් ඔස්සෙ ලොවම එක් තැනකට එක් කළ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නයි හදන්නේ. ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය. ලොවටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නට අභ්‍යවකාශයේ රුදවූ බැලූන ඔස්සේ කෙරෙන...
  10. chin100

    Toyota fuel cell vehicles

    https://www.youtube.com/watch?v=tegwp30Ymcw
  11. chin100

    තමසෙක්????

    මොකක්ද මේ තමසෙක් ආකෘතිය කියන්නේ ?? කාටද ඒ ගැන හරියටම අදහසක් තියේන්නේ ?
  12. chin100

    දින 100

    මට ?ක් දින 100 විධායකය අහෝසි කරලා රනිල් අගමැති කරාට පසු මෛත්‍රි ගෙදර යනවද ?? :oo:
  13. chin100

    දින 100

    මට ?ක් දින 100 විධායකය අහෝසි කරලා රනිල් අගමැති කරාට පසු මෛත්‍රි ගෙදර යනවද ??
  14. chin100

    Toyota වෙතින් විප්ලවයක්.. පළමු හයිඩ‍්‍රජන් මෝට&#3515

    Toyota වෙතින් විප්ලවයක්.. පළමු හයිඩ‍්‍රජන් මෝට&#3515 ටොයෝටා සමාගම විසින් පුළුල් වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය එළිදක්වා ඇතැයි වාර්තා වේ. දොර හතරේ මෝටර් රථයක් වන මෙය ජපන් බසින් අනාගතය යන අරුත දෙන මිරායි ලෙස නම් කර තිබේ. ඩොලර් 57000ක් වැනි ඉහළ මිලකට වෙළඳපොළට...
  15. chin100

    මා දුටු comment එකක

    Annonymous says: November 22, 2014 at 8:21 am මේ යන රැල්ලට වග කියන්න ඕනා වෙන කවුරුවත් නොවෙයි මහින්ද මයි. ඒ මොකද කියනවානම් 1. කුඩු කාරයන්ට ආරක්ෂාව සැපයීම – දුමින්ද සිල්වා 2. ශ්‍රි ලනීප ප්‍රබල සාමාජිකයෙක් වූ ලක්ෂමන් ප්‍රෙමචන්ද මරපු වෙලාවේ කුඩු දුමින්දව ආරක්ශාකරමින් හැසිරුනු ආකාරය. 3. එතනෝල් රේගුවට...
  16. chin100

    Microsoft Phone

  17. chin100

    මචං Score එක කීයද ?

    මචං ලා SL vs Pak Score එක කොහොමද දැන්
  18. chin100

    [B]Facebook Jokes Posts[/B]

    Facebook Jokes Posts අපි මෙහෙම වැඩක් කරමුද? ;) Facebook එකේ දකින හොදම jokes එක ගානේ මේ thread එකේ දාමු සැ.යු: වරකට එකක පමණයි. එකකට වඩා එක සැරේට දන්න:P මම 1st eka dannamkooo ehenam
  19. chin100

    australia vs new zealand

    What is the best count to visit for job and live ?
  20. chin100

    Dialog TV Vs Peo TV

    Give your ideas about Those Connection :D

    No contents