Paypal විසින් Facebook App එකක් නිකුත් කරයි.
අන්තර්ජාලයේ මුල්‍ය සේවා සපයන දැවැන්තයා, Paypal විසින් facebook application එකක් හදුන්වා දී තිබෙනවා. Facebook බවිතාකරන්නන්හට ඔවුන්ගේ මිතුරන්ට මුදල් යැවීම කරන්න පුළුවන් වීම තමයි එහි ඇති සේවාව.. මුදල් ලබන්නාගේ paypal ගිණුමට හෝ බැංකු ගිණුමට කෙලින්ම...