විදුලිය බෙදා හැරීම (Power Distribution) ගැන දැන ගනිමු.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    653891448.gif
     
    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    210
    43
    අපි මාතර..!
    ට්‍රාන්ස්ෆෝමර් පුපුරන එක fuse එක යන නිසාම වෙන් නෑ.. ට්‍රාන්ස්ෆෝමර් එක ඇතුලෙ තියන ඔයිල් ඉවර උනාමත් ට්‍රාන්ස්ෆෝමර් එක ගොඩාක් රත් වෙලා පුපුරනව. ඉස්සර 89 කලබල කාලෙ ජේ.වී.පී. කාරයො ට්‍රාන්ස්ෆෝමර් එක ලග තියන අර කුඩු වගේ දෙයක් පුරවපු පොඩි කුප්පිය වගේ එක කඩන‍ව. එකෙ තමා කූලන්ට් එක තියෙන්නෙ. හැබැයි දැන් කාලෙ ට්‍රාන්ස්ෆෝමර් වල මේක දකින්න ලැබෙනව අඩුයි...
     
    • Like
    Reactions: ruwantheekshana

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328

    Hoda Explanation ekak!!!!!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොකු සද්දෙ එන්නෙ ට්‍රාන්ස්ෆෝමර්ස් පුපුරලා නෙමෙයි. ට්‍රාන්ස්ෆෝමරේ ලග හයි කරල තියන ෆියුස් එක යනකොට:eek:
    අනික එව්වා ලේසියෙන් පුපුරන්නෙ නෑ. ඉස්සර නම් කොටි වෙඩි තියනවා පුපුරන්න:D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    ලොකු සද්දෙ එන්නෙ ට්‍රාන්ස්ෆෝමර්ස් පුපුරලා නෙමෙයි. ට්‍රාන්ස්ෆෝමරේ ලග හයි කරල තියන ෆියුස් එක යනකොට:eek:
    අනික එව්වා ලේසියෙන් පුපුරන්නෙ නෑ. ඉස්සර නම් කොටි වෙඩි තියනවා පුපුරන්න:D

    yep
     
    chathu100

    Junior member
  • Oct 3, 2007
    113
    4
    18
    corecction

    the generated electricity from generator step up to 132000v or 2220000v.
    when it transmit to grid substation it step down to 11000v and near your home it again step down to 415v. so this should be corected.