දුම්පානයෙන් වැළකුණු විට පියවරින් පියවර ශ
දුම්පානය කිරීම නිසා වසරකට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වනවා. ඔබේ වටිනා ජීවිතය පිළිබඳව මොහොතක් සිතා ඔබ දුම්පානය කිරීමෙන් වළකිනවා නම් ඔබට දිනෙන් දින අහිමි වන සුවබර දිවිය නැවතත් අත්පත්කර ගන්නට පුළුවන්.
දුම්පානය අතහැර දැමූ පසුව පියවරින් පියවර ශරීරයට අත් වන...