නිදහස් පක්ෂයේ වෙබ් අඩවිය.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිදහස් පක්ෂයේ වෙබ් අඩවිය.

    මහින්ද රාඡපක්ෂ දිනවිමට නිදහස් පක්ෂය අලුත්ම වෙබ් අඩවිය දැන් අන්තර් ඡාලයට එක්කරලා මේ තියෙන්නේ ලින්ක් එක

    http://www.slfp.lk/
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    attachment.php

    මෙච්චර නේ බන් වෙන මොකුත් නැනේ
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      91.1 KB · Views: 172

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මේකට මහින්ද පොන්සි මිලියන දෙකක් විතර වෙන කරව ගන්න ඇති :P
     
    Nov 6, 2014
    161
    35
    0
    මොකද්ද බන් මේ ගූ ගොඩක් තැටියක් උඩ තියාගෙන කරන්නේ :eek::eek::eek:

    ගූ නෙවෙයි ඒ පස් :yes: . ඒ කෝවිලේ අය මහින්ද මැතිතුමාට ඒ පස් ස්පර්ශ කරන්න දීලා නැවතත් ඒ පස් ඒ කෝවිලට දානවා. එතකොට ඒ කෝවිලට මහින්ද මැතිඳු ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා :yes:

    ඇත්තම කියනවනම් තිරුපති කෝවිලේ අය තමයි මහින්දට වැඳලා එහෙ එන්න කිව්වේ :yes: . ඒ මොකද ඒ අය දන්නවා මහින්ද මැතිතුමාගේ වටිනාකම.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගූ නෙවෙයි ඒ පස් :yes: . ඒ කෝවිලේ අය මහින්ද මැතිතුමාට ඒ පස් ස්පර්ශ කරන්න දීලා නැවතත් ඒ පස් ඒ කෝවිලට දානවා. එතකොට ඒ කෝවිලට මහින්ද මැතිඳු ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා :yes:

    ඇත්තම කියනවනම් තිරුපති කෝවිලේ අය තමයි මහින්දට වැඳලා එහෙ එන්න කිව්වේ :yes: . ඒ මොකද ඒ අය දන්නවා මහින්ද මැතිතුමාගේ වටිනාකම.

    ok, thanks a lot