1. Buddhika072

    විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?

    පොර නිකන් යන්තර මන්තර වැඩ කරන ගුරෙක් වගේ, ,,,, සාපවේවා.. ලු.. :D
  2. Buddhika072

    ලාභ විදියට Domain 5ක් ගන්නේ කොහොමද?

    Yahoo! Offer ekak thiyenawa. 80% off! e kiyanne .com domain ekak $2 i wenne.. Palleha promo link eka try karala balanna. weda nethinam kiyanna. http://smallbusiness.yahoo.com/domains/?p=YDMCALL&AID=10670391&PID=3507094
  3. Buddhika072

    Driver Genius Professional Edition 11 [Activated]

    හැබෑට.. :baffled: ඔහේ කෑමක් නෑ බන්... කාට හරි යහපතක් වෙනවනම් එච්චරයි... :yes:
  4. Buddhika072

    Driver Genius Professional Edition 11 [Activated]

    ඔබ දන්නවා ඔබේ පරිගණකයේ windows update කිරීම වගේම ඔබේ පරිගණකයේ ඇති දෘඩාංගවලට අදාළ Drivers update කිරීම පරිගණකයේ කාර්යක්ෂමතාවට වැදගත් වෙන බව. ඉතින් මීට "අන්තර්ජාල සබදතාවය නොමැතිව ඔබේ පරිගණකයේ windows update කරගන්නා ආකාරය" ගැන සදහන් කර මා ලියා පලකළ ලිපිය ඔබට මගහැරුනේ නම් මෙතන ක්ලික් කරලා එම...
  5. Buddhika072

    Facebook Messenger Officially Lunched

    i didnt try this with win xp. but m sure its not working with win xp. :baffled:
  6. Buddhika072

    Facebook Messenger Officially Lunched

    https://www.facebook.com/help/?faq=140228902751098#What-is-Messenger-for-Windows?- :)
  7. Buddhika072

    Facebook Messenger Officially Lunched

    අනෙකුත් instent Messaging Clients වලට පොඩි අබියෝගයක් එල්ල කරමින් Facebook විසින් windows 7 සදහා සිය Facebook Messenger Client නිකුත් කර තිබෙනවා. මිලියන 800 කට අදික Facebook බාවිතාකරන්නන් අතර මෙය වැඩිකල් නොගොස් ජනප්‍රිය වෙන එක විස්වාසයි. මෙම Facebook Messenger Client එක බැලූ බැල්මට...
  8. Buddhika072

    නෙට්වර්ක් එකේ තියෙන අනෙක් පරිගණක අල්ලේ න&#3495

    Machan mama weda karanne me company eke IT administrator widiyata :) Dannawada Me company eka gena ? Oya bahrain wala nam inne call karanna. 33336014 < me mage Mobile number eka,:yes:
  9. Buddhika072

    නෙට්වර්ක් එකේ තියෙන අනෙක් පරිගණක අල්ලේ න&#3495

    අනෙක් client PC වල firewall එක Off කරන්න.:cool:
  10. Buddhika072

    අන්තර්ජාලය හරහා ලංකාවට ඇමතුම් ගන්න

    බැලුව මචං.. Actionvoip.com එකේ තමයි අඩුවෙන් දැක්කේ. නමුත් අපේ අය වෙන වෙන ඒවා බාවිතා කරනවා ඇතිනේ. එකයි අහන්න හිතුනේ... :(
  11. Buddhika072

    අන්තර්ජාලය හරහා ලංකාවට ඇමතුම් ගන්න

    එළ හරකෝ... :D මම අහන්නේ දුරකථන ඇමතුම් ගැන. Voip services ගැන. :yes:
  12. Buddhika072

    අන්තර්ජාලය හරහා ලංකාවට ඇමතුම් ගන්න

    අන්තර්ජාලය හරහා ලංකාවට ඇමතුම් ගන්න අන්තර්ජාලය හරහා ලංකාවට ඇමතුම් ගන්න ඔබ බාවිතා කරන මිළ අඩුම සේවය මොකද්ද???
  13. Buddhika072

    නෙට්වර්ක් එකේ තියෙන අනෙක් පරිගණක අල්ලේ න&#3495

    ඔයාට අවුලක් වගේනම්, Sandbox එකේ රන් කරලා key එකක් generate කරගන්න. :angry:

    No contents