හවුල් ව්‍යාපාර agreement එකක් තියෙනවද?
එක තියෙනවා නම් ව්‍යාපාර ගිවිසුම අනුව partner කෙනෙක් ගේ මරණයකදී වෙන දේ කියල තියෙන්න ඕන.
සාමාන්‍යයෙන් මරණයක දී ව්‍යාපාරය අහෝසි වෙනවා. සමාගමක් වගේ නෙවෙයි. එතකොට ව්‍යාපාරය සතු ඔක්කොම assets වලින් මුලින්ම creditor's ල ට ගෙවනවා, ඊට පස්සේ ඉතුරු ටික හවුල්...