හොඳයි බන් ඔය ඉන්න විදිහ.
ආතල් එකේ හිටපන්. කෙල්ලෝ යාලු උනා කියල, කසාද බැන්දා කියල සතුට ඇතිවෙන්නේ නෑ මචන්. සතුට කියන්නේ තමන් තමන්ගේ හිතෙන් ඇතිකරගන්න ඕන දෙයක්.
එහෙම නැතුව තව කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි.
පාළුවක් නැතුවම නෙවෙයි හැබැයි මචන් තමන් එකට හුරු උනා නම් ගැටලුවක් වෙන්නේ නෑ. අපි අනිත්...