ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    එරෝසන් දැන් වැඩ කරන්නේ මන්නාරම් ගැස් අට්ටාලෙක . මු තමා ගැස් තියනවද බලන්න අර ග්‍රිල් කරන බටේ දිගේ පුකට පයින් දෙකල් ගහලා අර කොන පොඩි චීන්නු බස්සන්නේ , මු ඉතින් යටට ගිහින් බලලා එන්නේ වෙලාවකට කලු වෙලා වෙලාවට මඩ පාටයි වෙලාවට ඔලුව ගෙඩි ගැහිලා . ඕමයි එරෝසන් කියන මැදමුලනේ ඇට ලොවන වහලා මන්නාරම් නිදියේ ගැස් හොයාගත්තේ .
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1594799211964.jpg
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    වැඩක් නෑ බංස් ඕක ගොඩ ගන්න බෑ ඡන්දයක් කිට්ටු වෙනකොට මතුවෙලා පස්සෙ නැතිවෙලා යනව ඉබේ...:baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2011දී ලංකාවේ තෙල් ලිං වලින් තෙල් ගන්න හීන මැව්වා, 2015 දී ලංකාවේ හදපු වොක්ස්වැගන් එකක යන්න හීන මැව්වා.

    මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි කියන්නේ නිකන් යෑ.. :rolleyes:
    මන්නාරම් මුහුදු තීරයේ නිධිවලින් තෙල් ගන්න යන වියදම තෙල් ආනයනයට යන වියදමට වඩා වැඩී. අනික මේවගේ වියදමක් අපේ වගේ රටකට දරන්න බෑ... තාක්ෂණය තියෙන රටකට ඕක දුන්නොත් උන් ගහන ගිවිසුම් වලින් ලංකාවට සෙතක් නෑ... ඕන්නම් කොමිස් වලින් දේශපාලකයෝ 2-3 ක්ගොඩයයි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මන්නාරම් මුහුදු තීරයේ නිධිවලින් තෙල් ගන්න යන වියදම තෙල් ආනයනයට යන වියදමට වඩා වැඩී. අනික මේවගේ වියදමක් අපේ වගේ රටකට දරන්න බෑ... තාක්ෂණය තියෙන රටකට ඕක දුන්නොත් උන් ගහන ගිවිසුම් වලින් ලංකාවට සෙතක් නෑ... ඕන්නම් කොමිස් වලින් දේශපාලකයෝ 2-3 ක්ගොඩයයි...
    ඒ කියන්නේ උන්ටත් නෑ අපිටත් නෑ කාටත් නෑ. :(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මන්නාරම් මුහුදු තීරයේ නිධිවලින් තෙල් ගන්න යන වියදම තෙල් ආනයනයට යන වියදමට වඩා වැඩී. අනික මේවගේ වියදමක් අපේ වගේ රටකට දරන්න බෑ... තාක්ෂණය තියෙන රටකට ඕක දුන්නොත් උන් ගහන ගිවිසුම් වලින් ලංකාවට සෙතක් නෑ... ඕන්නම් කොමිස් වලින් දේශපාලකයෝ 2-3 ක්ගොඩයයි...
    කේන් එකෙන් තෙල් හොයාගන්ත්තා නෙද ඊට පස්සේ මොනවා උනාද දන් නැ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ කියන්නේ උන්ටත් නෑ අපිටත් නෑ කාටත් නෑ. :(
    ඒක හොදයි බන්..... අපට ලාබෙකුත් නැත්නම්..... ඔය වගේ ප්‍රොජෙක්ට්වලින් සිද්දවෙන පරිසර හානිය සල්ලිවලින් මනින්න බැ....
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මන්නාරම් මුහුදු තීරයේ නිධිවලින් තෙල් ගන්න යන වියදම තෙල් ආනයනයට යන වියදමට වඩා වැඩී. අනික මේවගේ වියදමක් අපේ වගේ රටකට දරන්න බෑ... තාක්ෂණය තියෙන රටකට ඕක දුන්නොත් උන් ගහන ගිවිසුම් වලින් ලංකාවට සෙතක් නෑ... ඕන්නම් කොමිස් වලින් දේශපාලකයෝ 2-3 ක්ගොඩයයි...

    Ow, oil thiyana hama ratakma goda yanne nehe, e.g. Venezuela - lokey thiyana duppathma ratak. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්මෙ ඉතින් ඇරසොහොන් 😂 😂 😂 😂

    මොකද ගු ඇන් පි පො*නයො තොට මොකක්ද තියෙන අමාරුව?????? පො*න රනිලගෙ පස්සද නැත්තන් පො*න සජියගෙ පස්සද තෝ මේ පාර ලොවන්නෙ????