1.6 එන්ජිම නිසා තෙල් නම් කරන්නේ නෑ මචන්
JDM වාහන තියෙනවා. ඔය Toyota Altis කියන නමින් නම් thaliland හදපු ඒවා එනවා.
පාර්ට්ස් නම් ලොකු කෙස් එකක් වෙන එකක් නෑ. කොහොමත් toyota නේ
ඕන නම් Axio එකක් ගන්න (අලුත් එක නෙවෙයි) . තෙල් අවුලක් නෑ. 1.5 එන්ජිම උනාට බර අඩු නිසා pwr/weight ratio එක හොඳයි