එකට හේතුව තමයි මිනිස්සු risk ගන්න තියන බය. ස්ථාවරත්වයට කැමතියි එයාල. ආණ්ඩුවේ රස්සාවක් අරගත්තහම ජිවිතේ ස්ථාවරයි. ඉතින් අලුත් දෙකට, අනාගතේ මොන දේ වෙයි ද කියල කියන්න බැරි දෙකට අතගහන්න කවුද කැමති.
තව කාරණයක් තමයි බහුතරයක් startups අසාර්ථක වෙනවා. අපි බිස්නස් හොඳයි කියල කියන්නේ මචන් අර සාර්ථක වෙන 5%...