1. Chandima911

    Opposite sex කෙනෙක් හොඳම යාලුවා වුනහම!

    මට නමි කවදාවත් එහෙම ඉදලා නැහැ, ඔය friend zone එකේ දාගන්න එක කෙල්ලොන්ගේ ලොකුම කපටිකමක්,ඒකිිට වැඩිය අපිට තමයි අවාසි, එහෙම හිටපු එවුන් මම ගොඩක් දන්නවා, තවමත් උන් නාහෙත් අඩනවා, කෙල්ලෝ නම් full athal එකේ Life එකේ move වෙලා.
  2. Chandima911

    අවසානයේ සියලු දෙනාටමත් අත්වන ඉරණම

    මරණය ගැන හිතන්න ගියොත් මෙ ලෝකෙ කිසිම වැඩක් කරන්න වෙන්නෙ නැහැ. අපි මෙී ලෝකෙ ඉපදිලා ඉන්න purpose එක තේරුම් අරගෙන ජීවිතේ තමුන්ට පුලුවන් උපරිම දේ achieve කරලා හොඳ මනුෂ්‍යත්ව ගුණ ඇතිව ජීවත් වෙන්න ඔන. ඒකයි මගේ නමි හැගීම.
  3. Chandima911

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    Dr Dehan gunasekara consult කරලා බලන්න, මගේ යාලූවෙක්ගේ blood cancer එක හොඳටම හොඳ කලා,
  4. Chandima911

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    ඔන උදව්වක් කියපන් කරලා දෙන්නමි, හැබැයි සිංහල වෙදකමි යනවා නමි පොඩිඩක් research කරපන්, අමිමාට ඉක්මනින් සුවවෙන්න කියලා පතනවා,
  5. Chandima911

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    මචන් කොහෙද පිළිකාව හැදිලා තියෙන්නෙ?
  6. Chandima911

    ඉන්ඩක්ෂන් කුකර්. උදව්වක් කරපං

    මම Singer induction cooker එක ගත්තේ 2014 වගේ, 6000කට, තවම හොදට වැඩ,
  7. Chandima911

    Lossless Hip/Hop Rap (old school) track 1ක් Free

    Apple music wala tiyenawa ne ban..Mama download kala lossless
  8. Chandima911

    තවත් ඉවසන්න බැ!

    AC නැතිව ජීවිත් වෙන්න පුරුදු වෙන්න
  9. Chandima911

    ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

    මෙචිචරක් එක පාරට වැඩි වෙන්න බැහැ, මමත් ගත්තේ 7.5 floating rate එකට. මගේ වැඩිවෙලා තියෙන්නේ 9.5 වලට,
  10. Chandima911

    Foot Cycle එකේ වැඩට යන්න

    යන්නයි එන්නයි 10Km වගේ නමි ෂේප්, 20km නමි වැඩි වගේ.
  11. Chandima911

    මගේ Office එකේ යාලුවෙක් නැති උනා

    Mata Doctor kenek meka kiwwe, Onama minihekta onama welawaka Silent heart attack hedenna puluwanlu. Samaharawita Apitath awilla athi. Mata nam hithenne Yaluwata hedila tiyenne eka paarama Loku Attack ekek. Beheth tibbath nethath beraganna amaaarui. Anyway He's in a better place now. RIP.
  12. Chandima911

    උබලෑ ජීවිතෙ හොදම කාලෙ මොකක්ද

    2000 to 2005, ගෙදරට වෙලා කකා බිබී Game ගහපු කාලේ.
  13. Chandima911

    Europe Student Visa

    @41 years student visa gannawa kiyanne lesi wedak newei. Godak salli tiyenawa nam vitarak try karanna kiyapan, Full Course fee ekama gewala Account wala 20million wage pennuwoth nam yanna puluwan wei.
  14. Chandima911

    ජනාධිපති-අගමැති අස්විය යුතුයි.. කතානායක රට පාලනය කල යුතුයි..- අන්තරේ කැදවුම්කරු

    ඉතින් මුන් කියන දේවල්ද අපි කරන්න ඔින? මු මොකෙක්ද?
  15. Chandima911

    GreasMonkey

    Considering the situation always opt for Cash on delivery. Daraz has been pretty good so far in my experience
  16. Chandima911

    මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

    Itin oya rupiyala saha satha panahath wedi kale netthe mona labbakatada?
  17. Chandima911

    GreasMonkey

    I think they are in the process of closing down machan. I had the same issue recently.
  18. Chandima911

    නුවර කෙල්ලො

    මගේ Past experience එකක් මෙික, ඉස්සර මම IT company එකක වැඩ කලා, Project එකකට මුලු ලංකාව වටෙිම තියෙන Girls school වලට යන්න වුනා, මම දැකපු ලස්සනම කෙල්ලො හිටියෙ Colombo muslim ladies college එකේ.
  19. Chandima911

    ලංකාවේ වැඩිම cuck ලා පිරිසක් මහනුවර අවට වාසය කිරීමට හේතුව කුමක්ද? 🤔

    Yako Owa gena hitan netiwa Langama tiyena Polimakata Palayan. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ :p

    No contents