Foot Cycle එකේ වැඩට යන්න

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Bro උඹ බයිසිකල් පදල නැද්ද බං. යකඩෝ town එකක නම් අනිත් වාහන වලටත් කලින් උඹ යයි පුරුදු උනහම සමහර විට. නැතත් ලොකු වෙනසක් නෑ 10 km නම්. පැයෙන් 20 kms යන්න පුළුවන් බං. මම මේ කියන්නේ කඳු වල නෙවේ.
    Mama AL karana kale 5KM padda..Town eka madden thama yanna wune
    Paya bagayak giya..dan minissu polim walai,parawal wahalai e nisa hamathanama blockne
    ekai mama kiuwe paya 2-3 yanawa kiyala
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    හරි බයිසිකල් එකක් කියන්නේ මොකක්ද?

    හතිය කඩන්න ඕන. මම ලයිට් කණු 4 ක් පාගල 1 ක් නෝමල් යනව. 18 km මුලු ගමනට. Japan cycle එකක්. දාඩිය දානව. ජොබ් එක agriculture related නිසා අවුලක් නෑ දාඩිය.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හතිය කඩන්න ඕන. මම ලයිට් කණු 4 ක් පාගල 1 ක් නෝමල් යනව. 18 km මුලු ගමනට. Japan cycle එකක්. දාඩිය දානව. ජොබ් එක agriculture related නිසා අවුලක් නෑ දාඩිය.
    චීන කබල් වලින් ඒ විදියට පාගන්න බෑ. Heart Rate එක නගිනවා , හිටු කියල හති.
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    චීන කබල් වලින් ඒ විදියට පාගන්න බෑ. Heart Rate එක නගිනවා , හිටු කියල හති.

    Oww.. mata laawata kadu ahu wenawa. Loku ewa nemei. Eth awlak na bn. Paganna puluwan. Office wala wash area ekak thiyenna one bn. Lankawe witharai natthe. Wena ratawala cycle eke awith wash daala wadata bahinne.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Oww.. mata laawata kadu ahu wenawa. Loku ewa nemei. Eth awlak na bn. Paganna puluwan. Office wala wash area ekak thiyenna one bn. Lankawe witharai natthe. Wena ratawala cycle eke awith wash daala wadata bahinne.
    උඹ කියන්නෙ , මම මාස ගාණක් ඉ‍ඳල බයිසිකල් වලම තමයි ගමන. බස් එකකට සතයක් පුදන්නෙ නෑ. 😎

    මේ පෝලිම් කේස් එන්නත් කලින් ඉඳලයි මේකට සූදානම් වුණේ. 😊
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..‍යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
    යන්නයි එන්නයි 10Km වගේ නමි ෂේප්, 20km නමි වැඩි වගේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    චේන් පන්නගෙන , මජං ගාගෙන වැඩට යද්දී කොහොමද .. පැච් එකක් ගියොත් මොකද කරන්නේ ?
    honda bicycle ekak ganinko. iwarane.

    ජපන් ඉස්සරහ සහ පිටිපස්සේ suspension තියෙන , mud guard තියෙන බයිසිකලයක් ගන්න. (හොයාගන්න අමාරුයි, තිබ්බත් ගණන්, හැබැයි පාඩු නෑ)

    හෙල්මට් එකක් ගන්න, accident වලින් බේරෙන්න නෙවෙයි අව්වෙන් බේරෙන්න.

    Cooling glass කුට්ටමක් ගන්න. දූවිලි ඇස් වලට යන එක නවත්තගන්න.

    ආයේ rolls royce එකක , bentley එකක maybach එකක යනව වගේ තමයි. 😎
    ow ban bicycle ekaka yaddi wenama feeling ekak enne.

    tika dawasak yaddi para mara widihata huru wenawa.
    ------ Post added on May 26, 2022 at 7:01 AM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ජපන් ඉස්සරහ සහ පිටිපස්සේ suspension තියෙන , mud guard තියෙන බයිසිකලයක් ගන්න. (හොයාගන්න අමාරුයි, තිබ්බත් ගණන්, හැබැයි පාඩු නෑ)

    හෙල්මට් එකක් ගන්න, accident වලින් බේරෙන්න නෙවෙයි අව්වෙන් බේරෙන්න.

    Cooling glass කුට්ටමක් ගන්න. දූවිලි ඇස් වලට යන එක නවත්තගන්න.

    ආයේ rolls royce එකක , bentley එකක maybach එකක යනව වගේ තමයි. 😎
    Ow....hoda bicycle akaknam 10km nothing...mama danna porak awa bike ake 10km....daily....raining dawasata bus ake anna wenne itin akai aula
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ow....hoda bicycle akaknam 10km nothing...mama danna porak awa bike ake 10km....daily....
    මම 20km 30km එනවා.

    ගෝඨාගෝහෝම් පටන් ගත්තු මුල්ම දවසේ එතෙන්ට ගිහින් ආවෙත් bicycle එකක. 😁
    raining dawasata bus ake anna wenne itin akai aula
    වැස්සොත් බයිසිකල් කූඩේ raincoat එක තියෙනවා , එදා gotagohome මුල්ම දවසේ 6ට කඩන් වැටුණා සුපිරි වැස්සක්. මම ආනන්දෙ ගාවදි raincoat එක දාගෙන වැස්සෙම පැදන් ආවා. 😊
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    https://www.strava.com/login

    me app eka dagena bike padina eka monitor karapan.

    patta athal.

    350px-Strava_cycling_screenshot.png
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    climate ekath ekka depend wenawa machn....rasne dwsaknm mahansi daneyi, wassoth naanna wenne

    Hodama wede ofz ekata gihin kita maaru karana eka nathnm daadiya daala weda patan ganna amaruine
     
    • Like
    Reactions: wawula

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මමනං යන්න ගත්ත,
    මටනං යන්න එන්න 10km වගේ තියෙන්නෙ.
    වැහි දවස් පාරෙ මඩ තියෙන දවස් වලට යන්නෙ නෑ.
    හරි නම් මුන් cycle වලට යන්න පාර උඩින් හරි වෙනම පාලමක් or ඒ වගෙ දෙයක් දාන්න ඕන.. ඔය ප්‍රශ්න මොකුත් නෑ නෙ එතකොට.. කරුමෙට මේකේ එවුන් අවු 10ක්‌ පාරවල් හැදුවේ උන්ගේ වාහනවලට යන්න විතරයි..