1. Chandima911

    මවුන්ටන් බයික් කඳු ඇදිල්ල

    ඔතන බලපාන්නෙ උඹෙි Fitness level එකයි උ⁣⁣ඹේ bicycle එකේ gear system එකේ Quality/performance එකයි . ඔකේ තියෙන්නෙ shimano Gear ද?
  2. Chandima911

    බයිසිකල් වල ගණන්

    20000කට දැන්නම් bike කබලක් වත් ගන්න බෑ.
  3. Chandima911

    බයිසිකල් වල ගණන්

    මොන අඩුයිද? ගිය සතියේ 75000කට තිබිබ tomahawk XL GT එක දැන් 85000 පැනලා (brand new)
  4. Chandima911

    ඔප්ෂන් ඔපීනියන් දියන්

    මොකක්ද මචන් උඹෙි field එක ?
  5. Chandima911

    මං මේ කරන්න යන්නේ වරදක් ද?

    උඹ බයියෙක්ද, No-බයියෙක්ද කියන එක මෙිකට අදාල නැහැ,නේ, ඔන්න ඔහේ ගන්න bro.
  6. Chandima911

    බල්ලෙක්ගෙන් ගැලවෙන්න උදව් | Help

    හොල්මනක් වත්ද?
  7. Chandima911

    විකල්ප කිරිපිටි

    කිරිපිටි බොන එක සමිපුර්ණයෙන් නතර කලා, දැන බොන්නේ එලකිරි සහ එලුකිරි.
  8. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    උ⁣⁣ඹේ කතාව 100% ඇත්ත. මම පොඩි කාලේ ඉදලා තිබිබ හිනයක් තමයි මටම කියල Car එකක් ගන්න එක, අන්තිමට බොහොම අමාරුවෙන් ඒක කරගත්තට පස්සෙ රටට කෙල වෙලා ගියා. අපි දවසින් දවස පස්සට යනවා. System change එකක් ------ Post added on 1656224812
  9. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    Meke godakma loku fat tires newei tiyenne, mata nam ehema amaaruwak teren naha machan, ape fitness level honda nam gemak naha
  10. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    https://ibb.co/MDNKV3B https://ibb.co/BNpjtz9 Photos link
  11. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    ඉතින් මචන් bicycle එකෙන් traffic එකේ යන්න ලේසි නේද? අනිත් එක මෙි යන විදියට අපිට petrol ගහන්න තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි වගේ. අන්න අර petrol නැවත් එන්නෙ නැහැලු නේද? මට නමි හිතන්නෙ bicycle එක ගත්තු එක මම කරපු හොඳම investment එකක් කියල.
  12. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    මට නමි හිතන්නෙ ඒක personal preference එකක් කියලා, පොඩි කාලේ ඉදන්ම මට ආසාව තිබුනේ MTB වලට. එල, දාන්නමි මචන් ------ Post added on 1656162860
  13. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    Ow Mamth hena Gemak deela Service karagatthe. podi gaanak wediyen denna una.
  14. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    Shape machan. Tomahawk tharam nam honda netiwa athi. Tomahawk nam 75000 ta udin yanne dan. Mama meka dekka Daraz eke. (ships from overseas) https://www.daraz.lk//products/i142044324-s1061880603.html?spm=a2a0e.cart.0.0.569171a0tNYIlM&urlFlag=true ------ Post added on 1656152606
  15. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    Mama 5.5 wage Usa ban. Mata hondathama athi 24 Photos Danna baha, file is too large ne. Edit karala Passe daanam. ------ Post added on 1656152147 Mama Gampola inne. ------ Post added on 1656152213
  16. Chandima911

    ඔන්න මමත් bicycle එකක් ගත්තා

    කාලයක් තිබිබ ආසාවක් මෙික, දැන් මට තේල් පොලිමි වල ඉන්න ඔන නැහැ, ගත්තේ Kenton Matrix (24') එකක්, service කරලා ගන්නකොට 55000 වගේ ගියා.මෙික මගේ එදිනෙදා කටයුතු වලට හොදටම ඇති, තව පොඩි Gadgets ටිකක් ගන්න ඔන Daraz එකෙන්.පොඩි එකාව pre school එක්කන් යන්න විදියක් මෙි දවස් වල හොයනවා, මෙිකට කොහොම හරි Child...
  17. Chandima911

    පරණ ගේම් එකක් සොයමි.

    Hidden & Dangerous Brothers in Arms Frontlines fuel of war
  18. Chandima911

    Induction cooker pots

    මම ගත්තා Harvest brand එකෙන් Dec වල. 9000ට ගත්තේ..4 pieces
  19. Chandima911

    job offer එකක්

    IT companies වල ඉන්න එවුන් තමයි වැඩියෙන්ම Job මාරු කරන්නේ. මගේ හොදම යාලුවෙක් ඔහොම companies 5කට වගේ මාරු වෙලා ගිහින් අද international company එකක Senior project manager කෙනෙක්, මම නමි කියන්නෙ job offer එක ගන්න කියලා.

    No contents