Cellte වල ඉදලා Dialog ආව කාලේ ඉදලා ෆෝන් පාවිච්චි කලා. Dialog post paid හැමදාම පාවිච්චි කලේ. 95-96 ෆෝන් වලින් මල් කඩන කාලේ පටන් ගත්තේ. ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කීප දෙනෙක්ම පහු කලා. නමුත් හැමදාම මගේ ෆෝන් බිල අවම මට්ටමක තිබුණේ. හේතුව වැඩිය වල් පල් කතා කලේ නෑ. අවශ්‍ය දෙයක් කෙටියෙන් කතා කලා. හැම කෝල්...