එලකිරියේ සස්ලිට් අප අතරින් සමුගෙන

gepa

Well-known member
  • එලකිරියේ සස්ලිට් අප අතරින් සමුගෙන

    අද උදේම ෆේස්බුක් එනකොට දැක්කේ.සස්ලිට් අප අතරින් සමු අරන්

    61947021_627468624439893_9139371599055552512_n.jpg


    ඔබට නිවන් සුව..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    :(මොනා වෙලාද බං.යකෝ මේකෙ ඉන්න හොඳ උන්ටටම තමා ඔක්කොම කරදර.fake හදන් රට ගිනි තියෙන උන් අගේට ඉන්නවා..:(
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Aiyo. Mokakda wela thiyenne? 2011 wage kale hondatama active wela hitiya radio thread wala. Maharagama dial eka. Niwan suwa sahodaraya.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Boruwakda ban? Danna ekek sampoorna wistharayak daapallako. Baageta daanne nethuwa..!!:shocked: