Kariyage salli ganna one
ponila ganiwi lassanata..

but ratata hambawenne na
Kariyage salli ganna one



යකෝ පාතාලේ රන් කරපු එකෙක් ඔහොම දෙකයි පනහට වැටෙයිද..
මූ ඇත්තම මධුෂ් නෙමෙයිද දන්නෙත් නෑ..
කං ගැට්ටා වගේ සීන් කෝන් එකක්ද දන්නේ නෑ මේකත්..
A wunth koi wele hari shot eka wadinwa mai 

මොන චන්ඩියත් බය නෑ එකපාර මරලදානවනං, හිතේ තියෙන ගැම්මටම මරුම්කනවා, මේක ඉතින් එහෙම නෙමෙයිනේ, හිතුන හිතුන එකා කුචිකවන්න ටොකු අනින්න ගත්තම චන්ඩි වුනත් ඇඹරෙනවා.


යකෝ පාතාලේ රන් කරපු එකෙක් ඔහොම දෙකයි පනහට වැටෙයිද..
මූ ඇත්තම මධුෂ් නෙමෙයිද දන්නෙත් නෑ..
කං ගැට්ටා වගේ සීන් කෝන් එකක්ද දන්නේ නෑ මේකත්..
බියටපත් මදූෂ් හතරවෙනි තට්ටුවේදී හඬා වැටෙමින් ඉල්ලපු ඉල්ලීම
![]()
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සිය සම්බන්ධතා, අපරාධ කි‍්‍රයාකාරකම් සහ
අවි ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු ඉල්ලා සිටින සියලු කරුණු හෙළි කරන බවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
එහෙයින් තමන්ට මරණ දඬුවම ලබා නොදෙන්නැයි ඔහු පවසා ඇතැයිද වාර්තාවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටම ඔහු හැඬුම්බරව සිටින වාර්තා වන්නේ.
ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු මදූෂ්, පිටුවහල් කිරීමෙන් පසු පෙරේදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටී.
Lakbima
මූ බොරු රගපෑමක්ද කරන්නේ? එහෙම නැත්නම් ඇත්තටම බය වෙලාද බන්
කරන කලට පව් මිහිරිය මී සේ..
විඳින කලට දුක් වැඩි වෙයි ගිනි සේ..
Hirene godak un

බොරුවනෙ බං. මරණ දඬුවම දුන්න කියල මරනව වගේ හරියට. මුන්ගෙ කෑලි ගලෝල ගන්න ඕනෙ මිනිස්සුන්ට බද්ද කරන්න. ඇස් දෙක ගලෝල ගත්ත නං ඒත් ඇති



wenna ba ban,oya wage criminal dial ekak ohoma adanne na, aduwath defa boruwata adanne

චන්ඩිය බලු වෙලා. බලපන් හැමෝම හිතුවේ අති බිහිසුනු දරුනු අපරාදකාරයෙක් කියල. හිතපන් දැන් පත්වෙලා තියන තත්වෙ .මීඩියා වලට නොකිව්වට ඇදිවතේ මල මුත්තරත් පහ වෙලා ඇති.

මූ කරපු දේවල් මොනවද? හිටංව මරන්න කුමන්ත්‍රණය කරපු එකයි කුඩු බිස්නස් එකයි, පොඩි පොඩි පාතාල වැඩ ටිකකුයි ඇරුනම
