මශා ,ඉසුරු ගැන ත්රේඩ් වැටිල තිබුන ගොඩාක්.හැබැයි තවමත් අර අමාලි චතුරිකාට
සාදාරණයක් ඉටු වෙලා නැහැ.මේ කිරියෙන් වෙන්න ඕන දෙයක් නෙවෙයි කියල මමත් දන්නව.හැබැයි ඒ දේ සාදාරණීය කරන්න ගොඩ දෙනෙක් ඉන්නව සුපිරි ඩයල් ඉන්නෙ.
මොනාද බන් ඇත්තටම ඔය නවක වදය දීල මිනිස්සුන්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ?
ලංකාවෙ අර ගොබ්බ...