මශා ,ඉසුරු ගැන ත්‍රේඩ් වැටිල තිබුන ගොඩාක්.හැබැයි තවමත් අර අමාලි චතුරිකාට
සාදාරණයක් ඉටු වෙලා නැහැ.මේ කිරියෙන් වෙන්න ඕන දෙයක් නෙවෙයි කියල මමත් දන්නව.හැබැයි ඒ දේ සාදාරණීය කරන්න ගොඩ දෙනෙක් ඉන්නව සුපිරි ඩයල් ඉන්නෙ.
මොනාද බන් ඇත්තටම ඔය නවක වදය දීල මිනිස්සුන්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ?
ලංකාවෙ අර ගොබ්බ පැත්තෙ ඉන්න අය කැම්පස් ආවම එයාල සමාජෙට මූන දෙන විදිහ කියල දෙන්නද?
එහෙමනම් කොහේද ඔය කියන ගොබ්බ ගති තියෙන පැති?
එහෙම නැත්නම් ඒකෙ පරමාර්තය මොකක්ද? කෙටියෙන් කියන්න බලන්න ඔය කැම්පස් එකේ රැග් එක හරියි කියන අය.මම වගේම තව අය ඇති ඒ ගැන කතා කරන්න කැමති.
තුප්පැහි මිනිසුන්ගෙ හිත් වල බන් ඔය තුප්පැහි වැඩ තියෙන්නෙ.
මමනම් 100% විරුද්දයි ඔය රැගින්ග් කියන වචනෙටත්.
සන්වාදයක් තිබුනොත් අපි කතා කරමු.

Last edited: