කස්ටිය මට මේක තියෙන අවුලක්
hike එකක් යද්දී මට යන්න අමාරුයිනේ
කන්ද නගින්න එහෙම හෙන ගේමක් දෙන්න ඕන
මේකට මොකෝ කරන්නේ
ලොකු බෑවුම් එහෙම තියෙද්දි යන්න බැරි වගේ එකක් එනවා
ඒ වගේම පල්ලෙහාට එද්දි ලිස්සන ගතියකුත් තියෙනවා
සැහෙන්න ආසයි hike යන්න
ඒ උනාට අර බයක් වගේ දෙයක් ඒ වගේම කෙන්ද පෙරලෙන සීන් එකක් වගේ...