එහෙම කරන්න බෑ bro. Visa, Master, Amex කියන්නෙ companies 3ක්.
අත්‍යාවශ්‍ය නම් Virtual Credit Card එකක් හදාගන්න try කරන්න. ඒකට ඔයාගෙ Amex එකෙන් recharge කරල Virtual Credit Card number එක දාන්න පුළුවන් ඔයා කියන payment window එකේ. Google කරල බලන්න. මම කරල නෑ.