අපෙ අක්කගෙ Samsung phone එක විකුනන්න ඕනෙ ඒත් එක reset කරලා on කරද්දී phone එක use කරපු Email එක ඉල්ලනවනෙ phone එක on කරන්න
ඒහෙම තියාගෙන phone එක විකුනන්න බෑනෙ මේකට මොකද කරන්නෙ?
එයා පාවිච්චි කරන්නෙත් ඒ Mail එක
ගන්න එකාට ඒ mail එක connect කරලා යවන්නත් බෑනෙ
SOLUTION PLEASE
ඒහෙම තියාගෙන phone එක විකුනන්න බෑනෙ මේකට මොකද කරන්නෙ?
එයා පාවිච්චි කරන්නෙත් ඒ Mail එක
ගන්න එකාට ඒ mail එක connect කරලා යවන්නත් බෑනෙ
SOLUTION PLEASE
Last edited: