Ebay Refund Case

alnilam

Junior member
  • Mar 31, 2020
    29
    18
    8
    මම ebay Oximeter එකක් ඕර්ඩර් කරා. එන්න තිබුන දින පහු උනා. බඩු ආවෙ නැහැ. මම ඒක ගන්න pay කරපු කාර්ඩ් එක දැන් වැඩ නැහැ. මම වෙන කාර්ඩ් එකක් ඇඩ් කරොත් refund එක ඒ කාර්ඩ් එකට එනවද? නැත්තම් ඒක ගන්නෙ කොහොමද?
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    Credit Card ද? Debit Card ද?

    සාමාන්‍යයෙන් refund එක process වෙන්නෙ original payment method එකට හරි ඒකෙම relpacement එකට (card එක expire වෙච්ච හින්ද හරි නැති වුණ හින්ද හම්බ වුණ අලුත් card එකට) විතරයි. එහෙම නැතුව කරගන්න එක ටිකක් සංකීර්ණයි මම දන්න විදිහට.

    හැබැයි ගොඩක් banks වල cards deactivate/expire වුණත් refund එක එනවා. Process වෙන්න දීලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් PayPal support එකට message එකක් දාන්න (PayPal log
    වුණහම තියනවා option එකක්). එතකොට කියන දේ අනුව bank එකට call කරල බලන්න.
     

    chootyputha1

    Well-known member
  • machan uba refund eka gannawan ganin, hebai oka delay wela hari enawa, mannan kiyanne poddak balahan, mage samahara ewa masa 2k 3 thiyala awa, oka ship karapu ekakge waradak nemei, tracking wala thiyenne parcel eka kohe kiyalada. samahara ewa lankawata ewilla ape post eken geenna parakku wenawa, den lockdown scene eka nisa thawath parakku wei.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Refund එක යන්නෙ පේමන්ට් එක කරපු කාඩ් එකට. හදිස්සියේ හරි ඔය Refund එක නොගියොත් ඊබේ එකෙබ් ඒ ගානට හරි යන්න ගිෆ්ට් කොඩ් එකක් දෙනවා.

    කාඩ් එක කල් ඉකුත් වෙලා නැත්නම් ‍රිෆන්ඩ් එක එනවා. කාඩ් එක කැන්සල් කරලා තිබ්බත්.