[Android]
ගොඩක් අලුත් ලස්සන interface තියන navigation software elakiri එකේ ගොඩක් share කරලා තිබ්බ. හැබැයි ඒවගේ පාවිච්චි වෙන්නේ OpenStreetMap වල map එක. ඒ map එකේ ලංකාව තාම හරියට update වෙලා නැහැ. ඒ හින්ද තැන තැන පාරවල් missing.
මේ තියෙන්නේ CityGuide එකෙන් අලුතින් එන GeoNet navigation software...