දිගටම බඩු ආවේ නැති උනොත් හරි ප්‍රශ්නයක් නෙ මචං. ඒ හින්ද එහෙම වෙන එකක් නැහැ. :P
කොහොමත් ඉදලා ඉදලා shipment එකක් lost වෙනවා. ඕනේ වෙලාවක refund ඉල්ලුවොත් දෙනවා. එත් වැඩිපුර refund බොරුවට ඉල්ලන්න එපා මොකද good feedback අඩු වෙන්න වෙන්න උබට තමයි අවාසිය පස්සේ කාලෙක refund එකක් ගන්න බැරි වෙලා conflict...