මෙහෙමත් කරන්ට් එක ගන්න පුලුවන්ද?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,281
    656
    113
    Classified
    මෙහෙමත් කරන්ට් එක ගන්න පුලුවන්ද?

    ඉවත් කරන ලදි.

    උබලගෙන් හොදයි දෙයක් අහන්න, යකෝ නොදන්න දෙයක් ඇහුවම කියල දීපල්ලා ගොබිලෝ වගේ බයිට් කරන්නේ නැතුව

    :angry::growl::angry:
     
    Last edited:

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28


    මේක ඇත්තක්ද බන්? කොහොමද මෙහෙම වෙන්නේ? දන්න කස්ටිය පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න, අපිටත් දැනගන්න.

    ohoma ganna puluwan ban. ape gedara ohoma thamai hama ekama pawichchi karanne. light bilak ennema naha.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ohoma ganna puluwan ban. ape gedara ohoma thamai hama ekama pawichchi karanne. light bilak ennema naha.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    ohoma ganna puluwan ban. ape gedara ohoma thamai hama ekama pawichchi karanne. light bilak ennema naha.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,281
    656
    113
    Classified
    සිරාවට කියපල්ලකෝ බන්, බයිට් කරන්නේ නැතුව, මන් කරන්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා අහන්නේ. :angry:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    oka nam danne naa. habayi dan free energy hoyagena tiyenne ...

    e unath ohoma ganna puluwan ban. ape gedara ohoma thamai hama ekama pawichchi karanne. light bilak ennema naha. :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    මේක ඇත්තක්ද බන්? කොහොමද මෙහෙම වෙන්නේ? දන්න කස්ටිය පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න, අපිටත් දැනගන්න.

    ඔය ෆේක් එකක් බං. :lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mata nam youtube eka balanna velavak naha, slow vela thiyenne. Ath mama anumana karanava obata mehi answer ekak athi kiyala. Magnet support karagena free energy, electricity athi karanna puluwan. Ath Magnet hadanna yana cost eka baluwama free kiyala kiyanna bahane. Magnet maha parimanayen hadanne electricity use karalane.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යකොව් බලු වැඩ කරන්න එපා. :angry: අහිංසකයෙක් දෙයක් අහන්නේ නොදන්නා හින්දා උබලා ඒ අහින්සකයව විහිලුවට අරගෙන.. ජරා යක්කු..:angry:

    මේකයි මල්ලි මට කියන්න තියෙන්නේ.. :)

    ohoma ganna puluwan ban. ape gedara ohoma thamai hama ekama pawichchi karanne. light bilak ennema naha. :P