අද අපේ එළකිරියෙ සාමාජික TROJAN-MAN ගෙ උපන්දිනය, කී වෙනි එකද කියල කිව්වොත් මිනිගෙ ඇත්ත වයස අහුවෙන නිසා ඒක නොකිය ඉමු, දැන් පොර ග්රීසියෙ බාර් එකකට වෙලා බත්ඩේ එක සමරනව ඇති, හැමෝටම සීඩ් බොක්ස් දෙනව කියල පොලු තිබ්බත් මිනිහගෙ උපන්දිනේට අපි විශ් කරමු නේද,
TROJAN-MAN
Banned
දැන් ඉතින්...