1. @119

    ⛔️ 100GB FREE ඩයලොග් හච්

    මට ලැබුනා.....100GB කලින්.....ඒක මාසයකින් ඉවරයි
  2. @119

    Font help මේ English ෆොන්ට් එක මොකක්ද බං

    up ඒකෙන් ටයිප් කරහම ඔය ගතිය එන්නෑනේ බං
  3. @119

    Font help මේ English ෆොන්ට් එක මොකක්ද බං

    මේ ෆොන්ට් එක මොකක්ද බං...හෙව්වට හොයා ගන්න බෑනේ...විභාග දෙපාර්තමේන්තුව පාවිච්චි කරන එක
  4. @119

    අත්සන් දෙකක්

    මෙහෙම කතාවක් අන්තර්ජාලයේ තියෙනවා... කෙටි අත්සන හා දිග අත්සන මෙය වැඩිදුර අධ්‍යාපනයක්‌ නොලැබූ තවත් ඇතැම් කෙනෙක්‌ වරද්දා ගන්නා අවස්‌ථාවකි. අප යම් ලියවිල්ලක්‌ සකස්‌ කර අත්සන තබන්නට කියූ විට දිග අත්සනද කොට අත්සනද කියා විමසන අය වෙති. නැතහොත් විමසීමෙන් තොරව අත්සන වෙනුවට නම ලියති. මේ ඔබේ හරි අත්සනද...
  5. @119

    අත්සන් දෙකක්

    ආයතනය ඇතුලත කෙටි අත්සන භාවිතා කිරීමට හැක.....ඕනෑම රාජ්‍ය ආයතනයක්/පාසලක් තුල පවා කෙටි අත්සන භාවිතා වේ...නමුත් ආයතනික මට්ටමින් ලිපි ගණු දෙනු ගිවිසුම් වලදී සාමාන්‍ය අත්සන භාවිතා කල හැකිය...මෙය නීතියෙන් පිට එකක් නෙවෙයි....ඔය ප්‍රකාශය කවුද කිව්වේ ?
  6. @119

    ඉස්ලාම් ආගම සිරාවට

    රෙද්දේ කමෙන්ට්ස් බං මේවා්‍..කවුද ගොනෝ ලංකාවෙම කඩ වහන්න කියලා කියන්නෙ එදාට.....2.50 චින්තන ධාරාව
  7. @119

    අත්සන් දෙකක්

    එකක් දිග අත්සන‍...ආයතනයෙන් පිටට යන ඒවාට ඒක දාන්නේ..අනික කෙටි අත්සන..මිනිට්ස් වලට එහෙම පාවිච්චි කරනවා... මේල් බලද්දි ඕඩර් එක දාලා යටින් කෙටි අත්සන දාන්න පුලුවන්... ඒ නිසා අත්සන් දෙකක් ආයතන ප්‍රධානියෙකුට තියෙනවා බොහෝ විට
  8. @119

    අත්සන් දෙකක්

    puluwan.....keti athsana kiyala ekak tiyenawa
  9. @119

    අවුරුදු දෙක හමාරකට කලින් යාලු වෙලා හිටිය කෙල්ල

    ස්වභාවධර්මයේ උගුලකට අහු වෙලා අපි විඳින දුක :baffled:
  10. @119

    FB pages රන් කරන අය එක්ඩෝ...

    ඒකනේ... ඇම්ඩන් FB page එකක් රන් කරන්නැද්ද ටිකක උපදෙස් ගන්න
  11. @119

    FB pages රන් කරන අය එක්ඩෝ...

    ads ඇරුනාම වෙන මොකුත්ම විදි නැද්ද සල්ලි හොයන්න.. එෆ් බී වලින් YT වලට ට්‍රැෆික් අදින එක අවුල් ද ?
  12. @119

    FB pages රන් කරන අය එක්ඩෝ...

    අලුත් FB page එකක් පටන් ගන්න හිතුනා...👑 01. ඇත්තටම FB page වලින් මුදල් හොයන්න පුලුවන් ද ? දැනට ඔයාලා කීයක් විතර හොයනවද ? 02.ඇත්තටම FB එකේ තියෙන වීඩියෝස් එහෙම ආයේ FB එකේම දැන්න පුලුවන්ද? (සබ් /ඩබ් කරලා) එහෙම දාන්න නම් මොන වගේ වෙනස්කම් ද කරන්න ඕනේ ? 03.මේ දැන ඉගෙන ගන්න ඔයාලා රෙකමන්ඩ් කරන...
  13. @119

    Finland වල අපේ අලුත් අවුරුදු

    නොදකිං...මේකෙත් අපේ පුතාලා ඉරිසියාව පතුරලා....ඒකට සතුට වෙනවා නෙවෙයි..... මොනා වුනත් සමාජ නියැදියක්නේ එළකිරිය කියන්නේ.... ඉවෙන්ට් එකට සුබ පතනවා...ලබනේ සැරේ අවුරුදු ක්‍රීඩා ටිකකුත් දාලා ලස්සන ෆොටෝ ටිකක් හදමු :love2:
  14. @119

    එළකිරි අවුරුදු 2023 - පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම

    Red lady විතරයි ගෑණූ...අනික්වා පිරිමි :baffled:
  15. @119

    පොඩි කැ***

    මෙන්න මේකට හඳුන්කූරුක් සෙට් කරලා වරෙන්...උගේ කාමරේ ගාවම පැත්තට වෙන්න....අත්දුටුවයි...ආයේ ඌට දවස් ගාණක් නින්ද යන්නෑ බයට...
  16. @119

    Premio New Face / Harrier / Landcruser 150 ගන්න ඕනි

    ඌ ඒ ත්‍රෙඩ් එක බම්ප් කරා.....තේරුන්නැද්ද

    No contents