FB pages රන් කරන අය එක්ඩෝ...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අලුත් FB page එකක් පටන් ගන්න හිතුනා...👑
    01. ඇත්තටම FB page වලින් මුදල් හොයන්න පුලුවන් ද ? දැනට ඔයාලා කීයක් විතර හොයනවද ?
    02.ඇත්තටම FB එකේ තියෙන වීඩියෝස් එහෙම ආයේ FB එකේම දැන්න පුලුවන්ද? (සබ් /ඩබ් කරලා) එහෙම දාන්න නම් මොන වගේ වෙනස්කම් ද කරන්න ඕනේ ?
    03.මේ දැන ඉගෙන ගන්න ඔයාලා රෙකමන්ඩ් කරන YouTube චැනල්ස් මොනවාද ?

    පුලුවන් කෙනෙක් ගුරු මුෂ්ඨි නැතුව යමක් බෙදා ගන්නවා නම් බොහෝම පින් :love:🤝
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    BUMP

    followersla gana wadi nan, adds ehema hambenawa

    political campaign walata wada karoth ethaninuth salli set wenawa
    ads ඇරුනාම වෙන මොකුත්ම විදි නැද්ද සල්ලි හොයන්න.. එෆ් බී වලින් YT වලට ට්‍රැෆික් අදින එක අවුල් ද ?
     
    • Like
    Reactions: Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ads ඇරුනාම වෙන මොකුත්ම විදි නැද්ද සල්ලි හොයන්න.. එෆ් බී වලින් YT වලට ට්‍රැෆික් අදින එක අවුල් ද ?
    ට්‍රැෆික් එනවා නම් කොහෙන් ගත්තත් මොකෝ
     
    • Like
    Reactions: Kalegana

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ට්‍රැෆික් එනවා නම් කොහෙන් ගත්තත් මොකෝ
    ඒකනේ... ඇම්ඩන් FB page එකක් රන් කරන්නැද්ද ටිකක උපදෙස් ගන්න
     
    • Like
    Reactions: Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකනේ... ඇම්ඩන් FB page එකක් රන් කරන්නැද්ද ටිකක උපදෙස් ගන්න
    පේජ් රන් කලාට සල්ලි හොයන අරමුණින් කරලා නෑ බන්.ඒ හින්දා වැදගත් තොරතුරක් දෙන්න විදියක් නෑ
     
    • Love
    Reactions: Kalegana