1. @119

    එළකිරි අවුරුදු 2023 - පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම

    සිරාවට පැපොල් ගස්ලබු දෙකේ වෙනස වත් අඳුරන්නේ නැති එවුන් ටිකක එළකිරියේ ඉන්නේ....:angry:
  2. @119

    එළකිරි අවුරුදු 2023 - සැගවුණු අමුත්තා සෙවීම | Elakiri Avurudu

    අමුත්තෙක්ද අමුත්තියක් ද ? හරියට කියන්ඩ :shocked:
  3. @119

    එළකිරි අවුරුදු 2023 - පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම

    මේක පිරිමි ගස් ලබු ගෙඩියක්...ඔයාගේ ජාතියේ එකක් නෙවෙයි :angry:
  4. @119

    Grand Theft Auto: San Andreas

    පරණ මතක
  5. @119

    කුඩු ජෙප්පන්ගේ වැඩ කිඩ. ජෙප්පො ආණ්ඩු කලොත් කොහොම හිටීද ?

    උසාවියත් දන්නවා...පොලීසියත් දන්නවා
  6. @119

    xiomi note ෆෝන් එක ඔන් වෙන්නෙ නැතෝ

    එක්කෝ බැටරි....නැත්තං youtube වල තියෙනවා සොලියුෂන් එකක්...කරලා බලන්න
  7. @119

    පාර පනලා පොලිසියෙන් අල්ලුවා, එට පස්සෙ මොකද කරන්නෙ බ්න්

    සුදු ඉරෙන් නැතුව ගොනා වගේ පැන්නා නේද වාහන අස්සෙන්.. දැන් ඉතිං පන්ති වලා සහභාගි වෙන්න...පොදු ශ්‍රමදාන වලට සහභාගි වෙන්න....ටිකක රස්තියාදු වෙන්න....ඕක තමයි වෙන්නේ.නැත්තං උසාවි දාලා දඩ ගහනවා
  8. @119

    Scurvy රෙස්ටොරන්ට්

    තොපිට කොයින්ද මේවා ™ :lol:
  9. @119

    මොකක්ද මේ සීන් එක

    2006 කාලේ එහෙම තිබ්බේ නෑ..මේකෙන් තමයි සින්දු ලෝන්ච් වුනේ....මේ සෆ්රාස්ගේ සින්දුව...මූත් එළකිරි මෙම්බර් කෙනෙක්...
  10. @119

    Midjoueney තියෙන කුකුලෙක්

    තිබ්බා ගෘප් එකක....මහසෝනව ලයිට්රූම් වැඩ්ඩෝ කියන එකේ
  11. @119

    Questions Dialog HBB renew date එක වෙනස් වෙන එක ගැන ප්‍රශ්නයක්

    ඉතිං පුතේ ආයේ මාසයක් යන්න දවස් 30 ක් එපැයි...ආයේ ලබන පෙබරවාරි වෙනකං 25 ම තමා දිනේ
  12. @119

    Questions Dialog HBB renew date එක වෙනස් වෙන එක ගැන ප්‍රශ්නයක්

    ඕක වෙන්නේ පෙබරවාරි 28 න් ඉවර වෙන නිසා.....ඒ දවස් ටික පහලට අරන් 31 - 28 = 3 ඉතිං 21+3 = 24 ---25 ඉඳන් සයිකල් එක පටන් ගන්නවා
  13. @119

    අදායම් බදු ප්‍රශ්නයක් උදව්වක් දෙනවද ?

    මේ රටේ කිසි දෙයක් හරියට පිළිවෙලට නෑ....1 වසරේ ඉඳලම එහෙමයි
  14. @119

    ලබන පාසල් වාරයේ සිට මිලියන දෙකක් සිසුන්ට පාසලේදී රයිස් ඇන්ඩ් කරි

    මේ රටේ නිකං දෙන එක නවත්තන්න ඕනේ..අම්මා මුන් නිකම්මුම කරනවා..අත පාන්න පුරුදු කරනවා පොඩි කාලේ ඉඳලම

    No contents