1. @119

    Internet TAX අහෝසියි

    Huree
  2. @119

    එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...

    සිම ගත්තේ වයිෆ්ගේ නමට...ලියුම ඇවිල්ලා තියෙන්නේ එයාගේ මහ ගෙදරට...ඒ වෙලේම වයිෆ්ට කෝල් කරලා කියලා...එය දීලා තියෙන නම්බර් එකට අරන්...ඒකෙනත් තමා වැඩේ ලීක් වෙලා තියෙන්නේ....:(
  3. @119

    එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...

    වැරැද්ද වුනේ උන්ගෙන්.....ක්‍රෙඩිට් ලිමිට් එක 2500 තියෙද්දී 9000 බිල එන්නේ කොහොමද කියලා මම උන්ට මේල් කරා අවුරුදු 2 කට විතර කලින්...උන්ගේ බග් එකක්ද මොකක්ද රෙද්ද නිසා තමයි මෙච්චර නැග්ගේ කියලා උන්ට කියලා දුන්නා..සද්ද නෑ එතකොට දැන් මේ වෙන ගෑනියෙක් ඩයලොග් නම්බර් එකකින් කතා කරලා බනිනවා :growl:
  4. @119

    Post only Officially Confirmed News

    :sorry:
  5. @119

    එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...

    ඒකට යොමු කරන්නේ උසාවියෙන් නේද ?:sorry:
  6. @119

    එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...

    ලෝයර් කෙනෙක් හන්දා අවුලක් වෙයිද ? :(
  7. @119

    එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...

    එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ... මීට අවුරුදු ගාණකට කලින් 25GB සිම් එකක් ආවා මතකද කස්ටියට.ඉතිං මම ඕකක් අරන් පාවිච්චි කරා..ඊට පස්සේ මුන්ගේ ලොකු බග් එකක්ද මොකක්ද ඇවිත් SMS සිස්ටම් එක, සයිට් එක නැවතිලා තිබ්බා කාලයක්.... බිල් එකවත් යූසේජ් එකවත් මුකුත් බලන්න විදියක් තිබ්බේ නෑ...ඒත් සිම් එක...

    No contents