දිල්ශාන් මුස්ලිම්ද නැද්ද කියන එක මම දන්නේ නැහැ.ඒක එයාගේ පුද්ගලික දෙයක්. ඉස්ලාම් ආගමේ කෙනෙක් බුද්ධාගම පිළිපැද්දා කියලා සිංහලයෙක් වෙන්නේ නැහැ.එහෙමනම් තායිලන්තයේ බුද්ධාගම පිළිපදින මිනිස්සුත් සිංහලයෝ වෙන්න ඕනේ. අපේ රටේ අය ජාතිය, ආගම සහා පුරවැසිභාවය පටලවාගෙන ඉන්නේ. ඒකනේ අපේ රටේ අයට අපි ශ්‍රී ලාංකිකයෝ...