මේවා බොරු නෙවෙයි මිත්‍රයා. ත්‍රෙඩ් එක මුස්ලිම් මම දාපු නිසයි මේක මේ අයට මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හැමදාම කියනවා වගේ මට විරුද්ධව මොනවහරි කියන්න එපැයි. මම කිසිම දවසක හිතුවේ නැහැ මේ අය ජාතිවාදයෙන් අන්ධ වෙලා මේ වගේ දේවලුත් හෙලා දකීයි කියලා. මේ ගැන හිතනකොට දුක හිතෙනවා. අද අපේ රටේ සමහරක් අය මේ...