1. Al_Nujum

    සතුන්ටත් තියෙනවා සත්ව කරුණාව

    සතුන්ටත් තියෙනවා සත්ව කරුණාව මේ කොකටු ගිරවා බල්ලාට කෑම අරන් දාන විදිහ හරිම අපූරුයි නේද ?
  2. Al_Nujum

    සර්වාගමික පූට්ටුව 2

    කොච්චර හොඳ වැඩක්ද ? මේක සතුටුවිය යුතු කාරණයක්
  3. Al_Nujum

    top 10 worst cities in the world

    According to latest livability index compiled by The Economist, the worst city to live in the world is Harare, Zimbabwe, followed by Dhaka, Bangladesh, Port Moresby, Papua New Guinea, Lagos, Nigeria, Algiers, Algeria, Karachi, Pakistan, Douala, Cameroon, Tehran, Iran, Dakar, Senegal, and then...
  4. Al_Nujum

    A message from Shaykh Hasan Ali [Video]

    jp2OukhnEOI A brief talk on how Muslims should conduct themselves online.
  5. Al_Nujum

    Quran Terrorism

    Assalamualaikum! lovely username my brother :)
  6. Al_Nujum

    Quran Terrorism

    here is the answer source: http://islamnewsroom.com/news-we-need/329-quranmisquotes#7 A classic and popular example of what Muslim scholars, like Dr. Jamal Badawi, call a ‘cut and paste’ approach. Everything becomes so much easier for the Anti-Islamists when they remove the context. The...
  7. Al_Nujum

    Menna Gonk Moda kathawak.......

    මේ රටේ ඕනෙම පුරවැසියෙකුට තමන් කැමති ආගම අදහන්න අයිතියක් තියෙන්න ඕනේ. අද ලංකාවේ බොහෝ අය හිතන් ඉන්නේ තමන් පිළිපදින ධර්මය අනිත් අයත් පිළිපදින්න ඕනේ කියලා. එහෙම හිතන එක සම්පුර්ණයෙන් වැරදියි. ධර්මයක් හෝ ආගමක් කියන්නේ නමට විතරක් පිළිපදින දෙයක් නෙවෙයි.
  8. Al_Nujum

    Menna Gonk Moda kathawak.......

    ඔව් මාත් දැක්කා ඒ වගේ පෝස්ට්ස් ටිකක්. බුදු හාමදුවෝ ලෝක ස්වභාවය ගැන බුද්ධ දර්ශනයේ උපරිමයටම පැහැදිලි කරලා තියෙනවා. බුදු වරු ලෝක ස්වභාවය දකින විදිහ අපි දකිනවට වඩා ගොඩක් වෙනස්. අපිට වටහාගන්න බැරි ගොඩක් දේවල් බුදු වරුන්ට අවබෝධ කරගන්න පුළුවන්. ඒ තත්වයට එන්න බුදුවරු විශාල කැප කිරීමක් කරලා තියෙනවා. මනස...
  9. Al_Nujum

    Menna Gonk Moda kathawak.......

    ඒක ඇත්ත. හැමදෙයකටම වඩා වටිනවා මනුස්ස ජීවිතය. මනුස්සකම තියෙන මිනිස්සු මේ ලෝකේ තවමත් සිටින නිසයි අද ලෝකය මේ තරම් වත් ඉතුරු වෙලා තියෙන්නේ.
  10. Al_Nujum

    Menna Gonk Moda kathawak.......

    මටත් එහෙම හිතුනා මිත්‍රයා. අපේ රටේ හැම දෙයකටම ජාතිවාදේ ඇදලා ගන්න කොට්ටාශයක් ඉන්නවා. දකුණෙන් ගියත් වැරදි! වමෙන් ගියත් වැරදි ! තමන් යන පාර විතරයි හරි! අපේ රටට මොනවද මේ වෙලා තියෙන්නේ ? ඉස්සර නම් මේ වගේ තත්වයක් ලංකාවේ තිබුනේ නැහැ.
  11. Al_Nujum

    isis එක කිට්ටුවටම ඇවිල්ල යකුනේ 18+

    සරල දෙයක් වටහා ගන්න බැරි ඔබ මෙතන මෝඩකම ගැන කතා කරනවා. මම කලින් කිව්වානේ මෙතන තියෙන්නේ වචන වල ප්‍රශ්නයක් කියලා. කාලෙන් කාලෙට මෙවැනි සෙල්ලකාර ප්‍රශ්න ඒතිස්ට්ලා විසින් ඉන්ටර්නෙට් ෆෝරම් වල මතු කරනවා. මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ " playing with words" කියලා. අපේ එළකිරි එකේ ඉන්න අයිල්ලා කරන්නේ ඉන්ග්ලිෂ්...
  12. Al_Nujum

    isis එක කිට්ටුවටම ඇවිල්ල යකුනේ 18+

    මම පවසලා තියෙන දේ ඔබට වැටහුනේ නැහැ මිත්‍රයා. මීට වඩා සරලව මට මේක පැහැදිලි කරන්න ක්‍රමයක් නැහැ.
  13. Al_Nujum

    Shrinking Palestine

    ලපටි තර්ක ඉදිරිපත් කරන්න එපා මිත්‍රයා. මේකේ ඉන්න තව සහෝදරයෙක් තමන් පාසලේ මුස්ලිම් භක්තිකයන් සමග ලබපු අත්දැකීමෙන් මුළු ලෝකෙම ඉන්න මුස්ලිම් වරුන්ගේ බුද්ධි මට්ටම මනින්න හැදුවා. ඔහුගේ ප්‍රකාශ වලින් ඔහු පාසැල් සිසුවෙක් යැයි හැඟුණු නිසා මම ඔහු සමග තර්ක කරන්න ගියේ නැහැ. ඔබත් එසේ නොවන්න.
  14. Al_Nujum

    Shrinking Palestine

    මේකේ බොහෝ අය එකම ප්‍රශ්නේ සිය සැරයක් විතර අහනවා. හැම කෙනාටම පිළිතුරු සපයන්න මට කාලයක් නැහැ සහෝදරයා මේක පැහැදිලි කරලා පුංචි පෝස්ට් එකක් මම වෙන ත්‍රෙඩ් එකක දැම්මා. කාල වේලාව තියෙනවනම් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
  15. Al_Nujum

    isis එක කිට්ටුවටම ඇවිල්ල යකුනේ 18+

    මේක භාෂාවේ ප්‍රශ්නයක්. ඔක්කෝටම ඉස්සේල්ලා අපි සර්ව බලදාරී කියන එකේ අර්ථකථනය හරියට දැන ගෙන ඉන්න ඕනේ. සර්ව බලදාරී කෙනෙකුට වඩා ඉහලින් කෙනෙක් නැහැ. එකනේ අපි සර්ව බලදාරී කියන්නේ. හරි අපි දැන් ප්‍රශ්නෙට යමු. මේක සරල ලෙස පැහැදිලි කරන්න x කියන අකුර යෝදාගන්නම්. දැන් අපි හිතමුකෝ " සර්ව බලදාරී = x කියලා...
  16. Al_Nujum

    Shrinking Palestine

    මිත්‍රයා ඔයා මුස්ලිම් ලෝකය ගැන දැනුමක් නැතුවයි මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ . මුස්ලිම් සයන්ටිස්ට්ස්ලා ගැන දැනගන්න ඕන නම් සාලිම් අල් හස්සානි ලියපු 1001 ඉන්වෙන්ෂන්ස් කියන පොත කියවලා බලන්න. මේ පොත ඔයාට ඇමසන් වෙබ් අඩවියෙන් මිලට ගන්න පුළුවන්. මෙන්න ලින්ක් එක...
  17. Al_Nujum

    Shrinking Palestine

    Question Answer http://en.wikipedia.org/wiki/List_of_Muslim_scientists

    No contents