ඔය project එකෙන් තමා කොන්ඩම් ගම් වලට නොමිලේ බෙදුවේ පලවෙනි පාරට.ඒකට මුලිම්ම දාන්න හිටපු නම "සීමා". ඒත් සීමා කියලා නමක් දැම්මම customer ගේ හිතට යන්නේ limitation වගේ idea එකක් නිසා ඕකේ නම "ප්‍රීති" කියලා වෙනස් කරලා තියෙනවා..ඒ උනාට කට්ටියනම් කියන්නේ සීමා කියලා නම දානවට සිරිමා කැමති උනේ නෑ...