Quoted from FB
1- ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුලු සේවකයන් කීපදෙනෙකු සිටින ප්‍රාදේශීය කුඩා රෝහලකි.හෙදියන් හෝ නේවාසික ප්‍රතිකාර පහසුකම් නැත.
2- අදාල දරුවා උදේ 9.05 ට රෝහලට රැගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය.
3-මෙවැනි ෆිට් එකකට දෙන පලමු (ඩයසිපෑම් PR) ඖශධය ගුද මාර්ගයෙන් ඇතුලු...