ඕකට ගොඩක්ම හේතු උනේ දුර්වල නායකත්වය හා දුර්වල යුධ සැලසුම්..දක්ශයො ටික කපලා කොලඹට කරල තිබුනේ දේශපාලනය නිසා.අන්තිම මොහේතේ බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දුව දාල බේරගන්න හැදුවත් ඒකෙන් උනේ වටින නිලධාරියෙක් රටට අහිමි වීම විතරයි.ඔය ලිපියෙම තිබුනා එවකට කදවුරේ අණ දෙන නිලධාරියා පසු බසින්න අණ ලැබිලත් නැති...