1. pissu_balla

    බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දිවිනසගැන&a

    ඔව් ඉතින් උබල දරන මතයට විරුද්ධ මතය යනකොට එක උහුලගන්න බැරුව උබල ගේ ආමන්ත්‍රණය තමයි "තෝ හම්බයෙක් " නේ කියන එක. මම දන්නවා මම හම්බය ද නොවේද ද කියල.
  2. pissu_balla

    බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දිවිනසගැන&a

    උබල හිතන්නේ බෞද්ධ ධර්මය අනුව දිවිනසා ගත්තම නිවන් සුව අත්වෙනවා කියලද ? එහෙම උනොත් බුදු දහමත් බොරු වෙනවා.
  3. pissu_balla

    හැමෝම මේක බලන්න....!

    උබ හිතන්නේ බෞද්ධ ධර්මය අනුව දිවිනසා ගත්තම නිවන් සුව අත්වෙනවා කියලද ? එහෙම උනොත් බුදු දහමත් බොරු වෙනවා. කොහොම නමුත් ඒ පාපය ගෙවල ඉවර කලාම උත්සහ කලොත් පුළුවන් නිවනට ලග වෙන්න.
  4. pissu_balla

    බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දිවිනසගැන&a

    බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දිවිනසගැන&a බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දිවිනසා ගැනීම පිළබඳ මගේ මතය. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් එදා ගිනි තියාගන්නවා කියල අනෙක් අය බය කරන්න කරපු දෙයක් වෙන්න පුළුවන්. හැබයි අර Lighter උදුරගන්න තව පුද්ගලයකු පනිනකොටම බය කරන්න හිතාගන lighter එක පත්තු කරන්න ඇති. නමුත්...
  5. pissu_balla

    පීනස් අමාරුව Help

    මමත් හොයනවා හොඳ වෙදෙක් .
  6. pissu_balla

    කුරුලෑව :D

    Fake story
  7. pissu_balla

    ඥානසාර හිමියන්

    " ඇයි අපි වැදගත් දෙයක් කතා කරන්න තියෙන කාලය නාස්ති කරගන්නේ..අපි ඊළඟ ප්‍රශ්නයට යමු.." ඥානසාර හිමියන් පිළිතුර " LOL
  8. pissu_balla

    ඥානසාර හිමියන්

    ඥානසාර හිමියන් ඥානසාර හිමියන් තවදුරටත් හිමිනමක් වශයෙන් බෞද්ධ අපට පිළිගත හැකිද. ? ඔහුගේ කතා තුල ගැබ්ව ඇත්තේ IRC මුහුණුවරකි. කිසිම ප්‍රශ්නයකට තර්කානුකුල පිළිතුරක් ලබා දීමට නොහැකිව ඔහු පැන යයි. " ඇයි අපි වැදගත් දෙයක් කතා කරන්න තියෙන කාලය නාස්ති කරගන්නේ..අපි ඊළඟ ප්‍රශ්නයට යමු.." ඥානසාර හිමියන්...
  9. pissu_balla

    බැoකු ගැන හැමදෙයක්ම

    Where is Nations trust bank?
  10. pissu_balla

    බොදු බල සේනා හලාල් චිකන් වළඳයි

    හරි දැන් ලංකාවේ හලාල් සහතිකය නැහැ නේ. එත් ඒවායේ මිළ ගණන් අඩු උනාද. හලාල් සහතිකය තියන කාලෙත් එම මිලම්යි නැති උනත් එම මිලයි. සමහර විට දැන් කලින් මිලටත් වඩා ගණන් වැඩයි.
  11. pissu_balla

    බොදු බල සේනා හලාල් චිකන් වළඳයි

    මචන් උබ ඉස්සලම හරියට කතා කරන්න ඉගන ගන්න , සැදැහැවත් බෞද්ධයෙක් නම් ඔය අයුරින් කුණු හරුප කියන්න නැහැ . මම ඇමරිකාවේ අවුරුදු 4 ඉඳල තියනවා. මම ඇමරිකාව ගැන ගොඩක් දේවල් දන්නවා. ඇමරිකාවේ සියලුම මාංශ අහාර වලට හලාල් සහතිකය දීල තියනවා. This is the logo of American Halal.
  12. pissu_balla

    බොදු බල සේනා හලාල් චිකන් වළඳයි

    බොදු බල සේනා හලාල් චිකන් වළඳයි මම ජාතිවාදියෙක් නොවෙමි. මම සිංහල බෞද්ධයෙක් ද වෙමි. මුස්ලිම් ජනතාවගේ සමහර දේවල් ඉතා අන්තගාමී ලක්ෂණ පෙන්නයි. එකයි ඔවින් මේ ලෝකෙට කැළලක් වෙලා තියන්නේ. බොදු බල සේනාවද ඉතා අන්තවාදී වෙයි. මුස්ලිම් අන්තවාදීන් සහ බොදුබල සේනා අන්තවාදීන් ද එකම බෝට්ටුවේ යන පිරිසක් වෙයි. :D...
  13. pissu_balla

    සිංහල , දමිළ , මුස්ලිම් , බර්ගර් , මැලේ

    මට බොහොම කණගාටුයි මේකේ දාල තියන comments දැක්කම. සාමය ගැන මොකක් හරි කතා කතා කල පුද්ගලයා හම්බය.. ( මම නම් මෙම වචනය හෙලා දකිමි. ) මෙතන ලබා දීල තියන comments බැලුවම මම මෙතන මුස්ලිම් ජනගේ පැත්ත අරන් කතා කරලා තියනවා කියල තමයි බොහෝ දෙන කියන්න. මම මේ කියන දේ මුස්ලිම් අයටත් පොදුයි. ඔවුනුත් බලන්න...
  14. pissu_balla

    සිංහල , දමිළ , මුස්ලිම් , බර්ගර් , මැලේ

    සිංහල , දමිළ , මුස්ලිම් , බර්ගර් , මැලේ කාලෝචිත ප්‍රශ්නයකි . බනින උන් බැනපල්ලා .රේප් කපන උන් කපහල්ල. ( අද වෙන තුරු රේප් කියන්න කුමක් දැයි මම නොදැනීමි. ඔබ සිංහල වෙන්න පුළුවන් , දමිල වෙන්න පුළුවන් , මුස්ලිම් වෙන්න පුළුවන් , බර්ගර් වෙන්න පුළුවන් , මැලේ වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ජාතියක් වෙන්න...
  15. pissu_balla

    Free Monitors

    සිරිපාල ඔයගේ චේතනාව හොදයි. ඕක නිකන් දෙන එක ගැන . නමුත් මචන් ඕක වීසි කරපන්. ඕව මිනිස්සුන්ගේ ශරීර වලට හොද නැහැ. ඇස ට අහිත කරයි. විදුලිය විනාශ කරනවා . ලොකු මොනිටර් නිසා. ඕව භාවිතයෙන් ඉවත් කරන්න කාලේ හරි. මම දැකල තියනවා කොලබ used computes ගෙන උන් රටට කරන විනාශය. ඕකුන් ලෝකෙම තියන කුණු කන්දල්...
  16. pissu_balla

    නාමල් රාජපක්ෂ ගේ නීති විභාගය

    අයියෝ නාමල් ලැජ්ජයි නේ.
  17. pissu_balla

    Free Monitors

    උබ ළඟ අගල් 21 LED Slim Monitor එකක් කුණු ලොරියට දන්නා තියනවනම් කියපන් . මම ඇවිත් ගන්නම්. :P:P:D:D
  18. pissu_balla

    ඉන්දියානු සංචාරය

    Sira. Thanks for sharing with us. Rep
  19. pissu_balla

    satellite tv help

    No contents