උබල කාට හරි CRT Monitors ඕන නම් කියපන් මම නිකන් දෙනවා.
අපේ office එකේ තිබ්බ මොනිටර් 3 ක් අපේ ගෙදර ගෙනත් දාල office එකේ ඉඩ නැති නිසා . දැන් එක මට වදයක් වෙලා.
කවුරු හරි ඉල්ලුවොත් මම නොමිලයේම දෙනවා. නැත්නම් හෙට කුණු ලොරියට දානව.
සියලුම මොනිටර් වැඩ කරන තත්වයේ පවතී. අගල් 21 යෝධ මොනිටර්


අපේ office එකේ තිබ්බ මොනිටර් 3 ක් අපේ ගෙදර ගෙනත් දාල office එකේ ඉඩ නැති නිසා . දැන් එක මට වදයක් වෙලා.කවුරු හරි ඉල්ලුවොත් මම නොමිලයේම දෙනවා. නැත්නම් හෙට කුණු ලොරියට දානව.
සියලුම මොනිටර් වැඩ කරන තත්වයේ පවතී. අගල් 21 යෝධ මොනිටර්


Last edited:



