බොදු බල සේනා හලාල් චිකන් වළඳයි
මම ජාතිවාදියෙක් නොවෙමි. මම සිංහල බෞද්ධයෙක් ද වෙමි. මුස්ලිම් ජනතාවගේ සමහර දේවල් ඉතා අන්තගාමී ලක්ෂණ පෙන්නයි. එකයි ඔවින් මේ ලෝකෙට කැළලක් වෙලා තියන්නේ.
බොදු බල සේනාවද ඉතා අන්තවාදී වෙයි. මුස්ලිම් අන්තවාදීන් සහ බොදුබල සේනා අන්තවාදීන් ද එකම බෝට්ටුවේ යන පිරිසක් වෙයි.
බොදු බල සේනාව අපගේ නිර්මල බෞද්ධ ධර්මය විනාශ කරමින් යති.
තවද බොදු බල සේනාව ඇමරිකාවේ ගිහින් මම දැක්ක චිකන් වලදනවා. මගේ ප්රශ්නය මෙයයි. බොදුබල සේනාව ලංකාවට හලාල් එපා කියද්දී ඇමරිකාවේ හලාල් චිකන් වළඳයි.
කොතරම් ශෝක ජනකද .
මේ වළදන්නේ හලාල් චිකන් නොව්යිද. නැත්නම් ලංකාවෙන් රැගෙන ගියා චිකන් ද
:no:
මම ජාතිවාදියෙක් නොවෙමි. මම සිංහල බෞද්ධයෙක් ද වෙමි. මුස්ලිම් ජනතාවගේ සමහර දේවල් ඉතා අන්තගාමී ලක්ෂණ පෙන්නයි. එකයි ඔවින් මේ ලෝකෙට කැළලක් වෙලා තියන්නේ.
බොදු බල සේනාවද ඉතා අන්තවාදී වෙයි. මුස්ලිම් අන්තවාදීන් සහ බොදුබල සේනා අන්තවාදීන් ද එකම බෝට්ටුවේ යන පිරිසක් වෙයි.
බොදු බල සේනාව අපගේ නිර්මල බෞද්ධ ධර්මය විනාශ කරමින් යති. තවද බොදු බල සේනාව ඇමරිකාවේ ගිහින් මම දැක්ක චිකන් වලදනවා. මගේ ප්රශ්නය මෙයයි. බොදුබල සේනාව ලංකාවට හලාල් එපා කියද්දී ඇමරිකාවේ හලාල් චිකන් වළඳයි.
කොතරම් ශෝක ජනකද .
මේ වළදන්නේ හලාල් චිකන් නොව්යිද. නැත්නම් ලංකාවෙන් රැගෙන ගියා චිකන් ද
:no:

samagam laba gaththata kamak ne hora kalli walata kappam denne nethuwa