1. Devil_D

    SLT Customer care / Extra GB add කර ගන්න පුළුවන්ද ?

    Usage එක බලන්න යන User Name එකයි Password එකයි දිලා ලොග් වෙන්න ! අඩෝ ! සිරාවට !
  2. Devil_D

    SLT Customer care / Extra GB add කර ගන්න පුළුවන්ද ?

    1212 වැඩ නැ ! ඊයෙත් Try කරා ! Extra GB නම් SLT App එකෙන් දාගන්න ! ලේසියි !
  3. Devil_D

    The 100 Season 7 😍😍😍

    Season 4 වෙනකන් බැලුවා ! අද සිට 5 බලනවා !
  4. Devil_D

    මැයි 26 Curfew අයින් කරනවා !

    ටෞකනඩ ! ඔක්කොටම Like දැම්ම !
  5. Devil_D

    කිරියට ඇවිදින්........

    10 Years ! පට්ටනේ ! සුබපැතුම් !
  6. Devil_D

    මැයි 26 Curfew අයින් කරනවා !

    අයින් කරනවා මචන් ! රෑට විතරයි කොළඹ ගම්පහ Curfew !
  7. Devil_D

    මැයි 26 Curfew අයින් කරනවා !

    බෑ බෑ බෑ Spa නම් ඇරලා ඉතින් හොරෙන් ! වහල වගේ තිබ්බට !
  8. Devil_D

    මැයි 26 Curfew අයින් කරනවා !

    රෑට මිනිස්සු වැඩි හරියක් කොහමත් ගෙදරනේ ! තෙරුමක් නැ ! හැබැයි Weekend එකත් Full දැම්මොත් නම් එපා වෙනවා !
  9. Devil_D

    මැයි 26 Curfew අයින් කරනවා !

    නැනේ බන් ! දීවයිනටම ලිහිල් කරේ ! කොළබත් ගම්පහත් ඇතුළුව !
  10. Devil_D

    මැයි 26 Curfew අයින් කරනවා !

    Link : http://nethnews.lk/article/77354
  11. Devil_D

    😠😠😠මෝඩ ගෑණියෙක් නිසා මැරුණ දෙදරු පියා

    මැරුන කොල්ලගේ ළමයි පව් බන් !
  12. Devil_D

    ෂර්ලොක් හෝම්ස් කතා සියල්ල

    පට්ට මචන් ! වටිනවා ! Download කරන්න බැනේ ? We're sorry. You can't access this item because it is in violation of our Terms of Service.
  13. Devil_D

    මේක කෙනෙක් අවුල් යන්න තරම් දෙයක්ද?

    මමත් Office එකේ කෙල්ලොන්ව ගණන් ගන්නේ නැ බන් ! උන් මාව ගණන් ගන්නෙත් නැ ඉතින් ! ගියා රස්සාව කරා ආව ! උබ හිතුවොත් තමයි !
  14. Devil_D

    උබලගේ හයිය තමයි ඉතින්

    මාත් මෙයාගෙන් Artwork 2ක්ම කර ගත්තා ! හිත ෆුල් සැටිස් මචන්ලා ! පට්ටම තිබ්බා ! වැඩේ කොලිටිය උපරිමයි ! Highly Recomend !
  15. Devil_D

    😨Sampath vishwa use කරන අය ඉන්නවද?

    මටත් පෙන්නේ සම්පත් Bank එකේ වැඩක් වගේ ! එක්කෝ මූ අපිව ලස්සනට Hack කරන්න තෝරා බේරා ගන්නවා !
  16. Devil_D

    Earn Money From Facebook Like?

    කරලා බලන්නත් හිතයි !
  17. Devil_D

    මේ ඉරිදා (23) ඇඳිරි නීතිය තියෙනවද?

    ඔව් බන් ඉරිදා ඇදිරි නිතිය ! සදුදාත් දායි !
  18. Devil_D

    😨Sampath vishwa use කරන අය ඉන්නවද?

    පිළිතුරු ලැබුනද ? නැත්තම් මටත් කියහන් බලන්න ! මාද විශ්ව පරිශිලකයෙකි !
  19. Devil_D

    Prolink UPS හොදද ?

    මගේ හැම Motherboard එකකම Network Port එක පිච්චුනා බන් ! දැන් Use කරන එකෙත් පිච්චිලා ! කලින් දැනන් හිටියේ නැ !
  20. Devil_D

    තවත් පට්ට TV SERIES එකක්...

    කොල්ල කියන නිසාම බලන්නම් !

    No contents