1. lankalk

    දැනට දෙදාහක විතර දුරියන් කෑවා

    උදේ දුරියන් ගෙඩියක් හදල බීල සුප්ත වීරාසනය විනාඩි 15 ඉන්නකොට ඔටෝ ෆයර් වෙලා දවසෙම ෆුල් චාර්ජ්.දුරියන් නෙමේ අමුර්තය කෑවත් ගෙදරට වෙලා තලපතා වගේ පත බාල ඉන්නවා නං වෙනසක් දැන්නේනේ නැති වෙයි.
  2. lankalk

    මාලිමා උගතුන්

    ගූ කවන්න ඕනි කාලකන්නියෙක් මු. x 2
  3. lankalk

    ✌️How I Make 4000$ month Twitter Porn Reuploading 💰

    කම්මැලි හිඟන්නෝ ටික මේ වර වත් ගොඩ යත්වා.වැඩේට පුද්ගලිකව විරුද්ද උනත්,අපි දන්නා දෙයක් කියල දෙන්නෙත් නැති නං බන කියල වැඩක් නෑ.සම්බන්ද වෙන උන් ගුරුවරයාගේ නම්බුව රැකලා ගුරු ගවුරවය දීපල්ලා.ජය වේවා.
  4. lankalk

    ලස්සන ලයිට් දමා බස් එක ආවා .....

    මෙහෙ ඉන්නවා වයිකින් සුද්ද කියල නාකියෙක් ඌ එකෙක්ව හප්පලා මරලත් සෙන්ටෙන්ස් දීවිතාන්තය දක්වා වැදිලත් අවුරුදු 3න් ඇපීල් කරලා එලියට ආව.දැන් ඉන්නවා සැපට.
  5. lankalk

    ලස්සන ලයිට් දමා බස් එක ආවා .....

    මරනයක් නොවුන නිසාත්,රජයේ සේවකයෙක් නොවන නිසාත් යහපත් කල්ක්‍රියාවෙන් හිටියොත් අවුරුදු 3න් පස්සේ එළියේ.
  6. lankalk

    පුතාව හිරේ දාපු විදිහ අසාධාරණයි...මන්ත්‍රී ජගත් හඬමින් කියයි..

    ඇත්ත, නමුත් නීති පද්දතියේ ඔතැනට ප්‍රති පාදන නෑ.ඒ කිවුවේ වාහනය එකලස් කරලා කියල ඔප්පු වෙලා නං,ඒක දැනට අයිති කෙනා මුලික වැරදි කාරයා වෙනවා. - ඔබ වාහනේ නවත්තන් හිටියත් නිවැරදිව, ඇවිල්ල වදින කෙනා මැරුනොත් උඹ හිරේ. ඔය නීති පද්දතියේ තියන හිල් වලින් තමා මහජනයාට නීතිය එපා වෙන්නේ.ඕව නිවැරදි කරන එක තමා අපි...

    No contents