ඇත්ත මචන් ..ගමේ මිනිස්සු කවදාවත් වතුරකට කුණු දාන්නේ නෑ.පුදුම විදිහේ ලබැදියාවක් තියනවා පරිසරයත් එක්ක.ඒ මිනිස්සු හරි ආදරෙයි ගහට කොළට .
ඒ වගේම අද අපේ ගෙදර හොද මාළුවක් හැදුවොත් එහා ගෙදරට කොටසක් දෙනවා .ඒවා නගරවල නම් දකින්න හරිම අඩුයි නේ, දැන් ඔය මුඩුක්කු වල ජිවත් වෙන උනුත් ඔය විදිහයි නමුත් උනුත් නගරේ...