සිරා කතාව ..අනෙක බන් මේකේ කොල්ලටම වැරැද්ද පටවන එකනම් හරි නෑ.. මොකද තනි අතින් අපුඋදු ගහන්න බෑ නේ ..කෙල්ලගේත් යම්කිසි පෙලබවීමක් හෝ කැමැත්තක් තියෙන්න ඕනේ නේ ඉතින්,තමන් කරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි මේ වගේ එවුන් නම් මැරුණත් පාඩු නෑ .දසුන් කිව්වාවගේ මුන්ගේ ඔලු මිඩියා කාරයෝ කාල තියෙන්නේ...